Video Sources 1345 Views

  • Watch trailer
Cruella (2021) Sinhala Subtitles

Cruella (2021) Sinhala Subtitles

Hello Cruel WorldMay. 26, 2021United Kingdom134 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

(Cruella (2021) Sinhala Subtitles) මැයි මාසෙ 28 වෙනිදා (ඊයේ) Disney+ වෙත නිකුත් වුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි අද අපි ආවෙ. Comedy/Crime ගනයට අයත් වෙන මේ Cruella චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් Craig Gillespie දායක වෙනවා. 1956දි නිකුත් වුන Dodie Smith’s විසින් රචිත The Hundred and One Dalmatians කියන නව කතාවෙ එන Cruella de Vil කියන මනඃකල්පිත චරිතය මත තමයි මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නෙ. කතාව ගලායන්නෙ 1970 ගනන්වල එකක් විදියට. ඉතින් ඇඳුම්, බඩුභාන්ඩ එහෙම තියෙන්නෙ ඒ කාලෙ විදියට. IMDb හි 7.4ක අගයක් සහ RT හි 73%ක අගයක් ගන්න මෙය සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිතය වන Estella එහෙමත් නැත්තම් Cruella චරිතයට රංගනයෙන් දායකත්වය Emma Stone වගේම අනෙකුත් චරිතවලට Emma Thompson, Jeol Fry, Paul Walter වැනි නළු නිලියන් දායකවෙනවා.

කතාව පැත්තට හැරුණොත්, එස්ටෙලා කියන්නෙ පොඩි කාලෙ ඉඳන් දඩබ්බර කෙල්ලෙක්. ඉස්කෝලෙ ගියත් හැමදම වගේ අම්මට ඉස්කෝලෙට එන්න වෙනවා. ඉතින් මෙහෙම කරලා මෙයාව ඉස්කෝලෙනුත් අස් කරනවා. ඉතින් අම්මා එස්ටෙලාත් එක්ක එහෙන් වෙන නගරෙකට යනවා. ඒ යද්දි යාළුවෙක් හම්බෙන්න යනවා කියලා යන එස්ටෙලාගෙ අම්මට මැරෙන්න වෙනවා. මෙතනින් පස්සෙ එස්ටෙලා කොහොම ජීවිතේ අරන් යයිද? එයාගෙ හීනෙට යන්න එයාට පුළුවන් වෙයිද? කියලා දැනගන්න ඔයාලට මේක අරන් බලන්නම වෙනවා.

Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Original title Cruella
IMDb Rating 7.3 241,688 votes
TMDb Rating 8.084 8,079 votes

Director

Cast

Emma Stone isEstella / Cruella
Estella / Cruella
Emma Thompson isThe Baroness
The Baroness
Joel Fry isJasper
Jasper
Mark Strong isJohn the Valet
John the Valet
Tipper Seifert-Cleveland isEstella (12 yrs)
Estella (12 yrs)
Emily Beecham isCatherine
Catherine

Similar titles

Beast (2022) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
The Batman (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published