Cadaver (2022) Sinhala Subtitles

Cadaver (2022) Sinhala Subtitles

Aug. 12, 2022India119 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Cadaver (2022) Sinhala Subtitles) (Cadaver Sinhala Subtitle) (Cadaver Tamil Movie Sinhala Subtitle) (Cadaver 2022 Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං ලොකු කාලයක නිහැඬියාවකින් පස්සේ අද මම ආයෙත් ආවා තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන..

2022 / 08 / 12 වෙනිදා Disney+ Hostar ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වූ මෙම චිත්‍රපටය Crime / Drama / Mystery / Thriller යන ශාරණයන් වලට අයත් වන අතර මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ නිලියක් විසිනි ඒ අන් කිසිවෙක් නෙමෙයි සිනමාවට ලැදි ඔබ අප හැමෝම දන්න Amala Paul විසිනි . IMDb රේටින්ග් පැත්තට හැරුණොත් මේ වෙද්දි 6.2/10 ක අගයක් ලබාගෙන තියනවා..ඉතින් මේක භාෂා කීපෙකින් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා..ඒත් මේකේ ඔරිජිනල් ලැන්වේජ් එක දමිළ..ඒ නිසා චිත්‍රපටය මල්ටි ඕඩියෝ වීඩියෝ පිටපත්ර වලින් නරඹනවනම් දමිළ ඕඩියෝ ෆයිල් එකට මාරු කරගෙන නරඹන්න..

ඊට අමතරව Riyathvika Panneerselvem , Munishkanth , Harish Uthaman , Athulya , Thrigum වැනි එදිනෙදා සිනමාවේ අප දකින තවත් රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා..

Anoop Panicker විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපත Abhilash Pillai විසින් ලියා ඇත.

කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව භද්‍රා..භද්‍රා කියන්නේ මරණ පරීක්ෂණ සිද්ධ කරන වෛද්‍යවරියක්..ඉතින් භද්‍රා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉද්දි එයාට සිද්ධ වෙනවා අභිරහස් විදියට මියගියපු සලීම් රහමන් කියන වෛද්‍යවරයගේ ඝාතන නඩුවට සම්බන්ධ වෙන්න..ඉතින් මේක සුපිරිම ත්‍රිලර්,ක්‍රයිම් නිසා මීට වඩා කතාව දිගට කියන්න ගියොත් ඔයාලට බලන්න කුතුහලය පිරුණු කතාවක් නැති වෙනවා..ඒ නිසා මේ කුතුහලයෙන් පිරුණු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනගමන් අදට මම සමුගන්නම්..

තවත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම සුබ දවසක්..

Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Original title கடாவர்
IMDb Rating 6.6 3,209 votes
TMDb Rating 6.071 7 votes

Similar titles

The Raid (2011) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Chronicle (2012) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Bhoghee (2025) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Kallan (2022) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published