Video Sources 728 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Bugonia (2025) Sinhala Subtitles

Bugonia (2025) Sinhala Subtitles

Of all the abductions, this one is different.Oct. 23, 2025USA119 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Bugonia (2025) Sinhala Subtitles) (Bugonia (2025) Sinhala Subtitle) (Bugonia (2025) Sinhala Sub)

මේක ටිකක් වෙනස් ජාතියෙ ෆිල්ම් එකක්. ඔයාලා Oscar දිනපු Poor Things අධ්‍යක්ෂණය කරපු Yorgos Lanthimos ව දන්නවා නම්, එයාගේ ෆිල්ම් කොහොමද කියලා දන්නවනෙ. මේකත් අන්න ඒ වගේ ටිකක් පිස්සු, හැබැයි මාරම ඉන්ටරෙස්ටින් කතාවක්.

මේ කතාව යන්නේ Teddy සහ Don කියන යාළුවෝ දෙන්නෙක් ගැන. මේ දෙන්නට පොඩි පිස්සුවක් තියෙනවා පිටසක්වල ජීවීන් ගැන. මෙයාලා විශ්වාස කරනවා ලෝකේ විනාශ කරන්න පිටසක්වල ජීවීන් ඇවිත් ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා ලොකු ඖෂධ සමාගමක CEO ව පැහැර ගන්නවා. මෙයාලා හිතන්නේ එයා මනුස්සයෙක් නෙවෙයි, වෙස්මාරු කරගත්ත පිටසක්වල ජීවියෙක් කියලා. ඉතින් මේ CEO ගෑනි බේරෙන්න දරන උත්සාහයත්, අර දෙන්නා එයාගෙන් ඇත්ත එළියට ගන්න දරන උත්සාහයත් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මේක බය හිතෙන කතාවක් වගේ පෙනුණට, කතාව යන්නෙ Dark Comedy විදියට.

අපි කවුරුත් දන්න Emma Stone තමයි අර පැහැරගත්ත ලොක්කා විදිහට ඉන්නේ. අර පිස්සු චරිත දෙකෙන් එකකට ඉන්නේ Jesse Plemons. මේ දෙන්නගෙ රඟපෑම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

ඔයාලා දන්නවද මේක ඇත්තටම පරණ කොරියන් ෆිල්ම් එකක Remake එකක් කියලා? 2003 දි ආපු Save the Green Planet කියන කොරියන් ෆිල්ම් එක තමයි මෙහෙම අලුත් විදිහට හදලා තියෙන්නෙ. කොරියන් කතාවල තියෙන අර අමුතු කුතුහලය මේකෙත් තියෙනවා.

මේක නිකම්ම ෆන් එකට බලන ෆිල්ම් එකකට වඩා, ටිකක් හිතන්න ඕන, Cospiracy Theory සම්බන්ධ අමුතු කතා බලන්න කැමති අයට තමයි ගොඩක් ගැළපෙන්නෙ. නිකම්ම හිනා වෙවී ඉන්න ගමන් හිතට වදින යමක් මේකෙ තියෙනවා. ටිකක් අමුතු, වෙනස්ම රහක ෆිල්ම් එකක් හොයනවා නම් Bugonia ට්‍රයි කරලා බලන්න.

Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Original title Bugonia
IMDb Rating 7.7 38,878 votes
TMDb Rating 7.648 422 votes

Similar titles

Subservience (2024) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
The Creeps (2025) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Eye for an Eye (2025) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published