Video Sources 569 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Bone lake (2025) Sinhala Subtitles

Bone lake (2025) Sinhala Subtitles

What's your body count?Oct. 02, 2025USA94 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

(Bone lake (2025) Sinhala Subtitles) (Bone lake (2025) Sinhala Subtitle) (Bone lake (2025) Sinhala Sub)

Bone lake කියන්නෙ 2024 අවුරුද්දෙ නිකුත් වුණ horror/ mystery Catagory එකට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයකි. Imdb අගය 5.7 ක අගයක් පැවතුණත්, ඇත්තටම මේ කතාව වෙනස්ම වෙනස් වෙනස් කතාවක්.

හරි මං කතාවෙ මූලාරම්භය ගැන පොඩ්ඩක් කියන්නම්. සේජ් සහ ඩියේගෝ කියල තරුණ යුවලක් ඉන්නවා. ඩියේගෝ වෘත්තියෙන් ගුරුවරයෙක් වුණත් ලේඛකයෙක් විදියටත් ඔහු වැඩ කරනවා. ඔහු ගුරු වෘත්තිය අතෑරලා දිගටම ලේඛකයෙක් විදියට වැඩ කරන්න තීරණේ කරල තිබ්බත් සේජ් නම් ඒකට කැමති නෑ.

මෙයාලා හැම සති අන්තෙම නිවාඩුව ගත කරන්න තැනක් හොයාගෙන යනවා. ඔන්න මේ පාරත් මෙයාලා විලක් එක්ක තියන ලස්සන ලොකු ගෙදරක් වෙන්කරවගෙන තියනවා. දෙන්නම ගෙදරට ඇතුල් වෙනවා. හැබැයි වැඩි වෙලාවක් ගියෙ නෑ. තවත් ජෝඩුවක් මේ ගෙදරට එනවා.. ඒ තමයි සින් සහ විල්. එයාලා කියන විදියට එයාලත් මේ ගෙදර වෙන් කරවගෙන තියනවලු.

අන්තිමේදි මේ ජෝඩු දෙකම තීරණේ කරනවා හදිස්සියේ අලුත් තැනක් හොයාගන්නත් බැරි නිසා මේ එකම ගෙදර කාමර දෙකක සති අන්තෙ ගත කරන්න. අනෙක් ජෝඩුව ගැන මොකක් හරි අවුලක් දැනුණොත් පිටවෙමු කියලත් එකඟතාවෙකට එනවා.

ඉතින් මෙයාලට සති අන්තය සුන්දර විදියට ගෙවලා ඉවර කරන්න පුලුවන් වෙයිද? මොන වගේ භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Original title Bone Lake
IMDb Rating 5.7 5,636 votes
TMDb Rating 6.1 64 votes

Similar titles

Knock at the Cabin (2023) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
The Christmas Ring (2025) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles
Tron: Ares (2025) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
Eye for an Eye (2025) Sinhala Subtitles
Boss Level (2020) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Shadow Of God (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published