Video Sources 1364 Views

  • Watch trailer
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles

The Haunting Comedy is BackMay. 20, 2022India142 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles) (Bhool Bhulaiyaa 2 (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා…!!!

ඔන්න අදත් මං ඉන්දියාවේ Box office වාර්තා අතරට ගිය හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස අරගෙන ආවා. නමින් Bhool Bhulaiyaa 2. ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවා නම්,

Release Date – May 20,2022

IMDb – 6.2/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

Directed By – Anees Bazmee

Witten By – Akash Kaushik

Produced By – Bhushan Kumar, Murad Khetani, Krishan kumar and Anjum Khetani

ඉතින් මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 65ක් වියදම් වූ අතර මේ ෆිල්ම් එකේ ආදායම් මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 261.43ක් වෙනවා.

ඉතින් මේ ෆිල්ම් එක ආදායම් වාර්තා අතරට යන්න හේතු වුන කරුණු අතරින් විශේෂ වන්නේ මේ ෆිල්ම් එකේ තියෙන Re create songs. එනම්,

  • 2007 වර්ෂයේ තිරගත වුන Bhool Bhulaiyaa 1 ෆිල්ම් එකේ “Mere Dholna” song එක නැවතත් Re created කරලා Bhool Bhulaiyaa 2 එකේදී ද දාලා දාලා තියෙනවා.

                    Bhool Bhulaiyaa 1 එකේ දී “Mere Dholna” ගායනා කළේ Shreya Ghoshal සහ M.G.Sreekumar යන ගායකයන්‍ය. නමුත් Bhool Bhulaiyaa 2 එකේදී “Mere Dholna” ගායනා කරන්නේ Shreya Ghoshal සහ Arjit Singh යන ගායකයන් විසින්‍ය.

  • තවද Bhool Bhulaiyaa title song නැත්නම් “Hare raam Hare Krishnaa Hare Raam” song එක ද Bhool Bhulaiyaa 2 එකේදී Re create කර තිබෙනවා.

 Bhool Bhulaiyaa 1 එකේ දී “Hare raam Hare Krishnaa Hare Raam” ගායනා කරන ලද්දේ Neeraj Shidhar විසින්‍ය. නමුත් Bhool Bhulaiyaa 2 එකේ දී එම සිංදුව ගායනා කරන ලද්දේ ද ඔහු විසින්මය. මීට අමතරව මෙම song එක Commando 2 ෆිල්ම් එකේද Armaan Malik, Rithika සහ Raftaar යන ගායික ගායිකාවන් ගායනා කර තිබෙනවා.

ඉතින් Bhool Bhulaiyaa 2 ෆිල්ම් එකේ නළු/ නිළියන් ලෙස,

  • Kartik Aaryan – රුහාන් රන්ධාවා ලෙසත්,
  • Kiara Advani – රීත් තාකූර් ලෙසත්,
  • Tabu – අංජුලිකා සහ මංජුලිකා ලෙසත්,
  • Amar Upadhyay – කුන්වර් තාකූර් ලෙසත්,
  • Rajpal Yadav – පොඩි පණ්ඩිත් ලෙසත්,
  • Sanjay Mishra – ලොකු පණ්ඩිත් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියාගෙන යන්නම්…

            රුහාන්ට අහම්බෙන් එක ගැහැණු ළමයෙක් හමු වෙනවා. ඇය නමින් රීත් ය. ඒ අනුව කතා බහකින් පසුව දෙදෙනාම දැන ගන්නවා එකම බස් එකක එකම නගරයක් හරහා ගමන් කරන බව. එමෙන්ම මේ අතර වාරයේ ඔහුන් දෙදෙනා එක් සංගීත උස්සවයකට සගභාගී වී නැවත තමන් යන බස් එක අල්ලා ගැනීම සඳහා බස් නැවතුම් පොළට යනවා  එහිදී ඔහුන් දෙදෙනාට ආරංචි වෙනවා තමන් යන්න හිටිය බස් එක ප්‍රපාතයකට වැටී එහි සිටි මඟීන් ඇතුළු සියලු දෙනා මිය ගිහින් බව. මේ බව රීත්ගෙ පවුලේ අයට ආරංචි වෙනවා ඔවුන් ද සිතන්නේ රීත් එම බස් එකේ නැග එන විට ප්‍රපාතයකට වැටුන නිසා මිය යන්න ඇති බවයි. ඉතින් රීත් තමන් ජීවතුන් අතර ඉන්නා බව තමන්ගෙ නංගිට කියන්න යන අවස්ථාවේ දී ඇය දැන ගන්නවා තමන් කසාද බඳින්න ඉන්න සාගර් නම් කොල්ලා තමන්ගේ නංගිට කැමති බව.

             මේ නිසා ඇය රුහාන් සමඟ එකතු වී ඔවුන්ගේ විවාහය සිදු කර දීමට එක උපායක් යොදවනවා.

ඉතින් මේ උපාය මොකද්ද?

රීත්ගේ පවුලේ අය සිට පැරණි වලව්වේ, අවුරුදු 18කට පෙර සිදු වූ අභිරහස් සිදු වීම කුමක්ද?

ඉතින් මේ අභිරහස දැන ගන්න Bhool Bhulaiyaa 2 බලන්න…

එහෙනම් අපි ආයෙත් රසවත් ෆිල්ම් එකක සිංහල උපසිරසකින් හමුවෙමු…!!!

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Original title भूल भुलैया 2
IMDb Rating 5.7 31,777 votes
TMDb Rating 6.35 50 votes

Director

Anees Bazmee
Director

Cast

Kartik Aaryan isRuhaan Randhawa
Ruhaan Randhawa
Kiara Advani isReet Rathore
Reet Rathore
Tabu isManjulika/Anjulika
Manjulika/Anjulika
Rajpal Yadav isChhote Pandit
Chhote Pandit
Sanjay Mishra isBade Pandit
Bade Pandit
Ashwini Kalsekar isBade Pandit's Wife
Bade Pandit's Wife
Milind Gunaji isThakur Sa
Thakur Sa
Kali Prasad Mukherjee isDebanshu Chatterjee
Debanshu Chatterjee

Similar titles

Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Freakier Friday (2025) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Tu Meri Main Tera Main Tera Tu Meri (2025) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Bad Bunny (2025) Sinhala Subtitles
Death Whisperer (2023) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published