Video Sources 0 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles

Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles

Nov. 27, 2025IndiaNR
Your rating: 0
7 1 vote

Synopsis

(Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles) (Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitle) ) (Bank of Bhagyalakshmi (2025) Sinhala Sub)

කන්නඩ සිනමාවට ආදරය කරන ඔබට ඔන්න තවත් නැවුම් අත්දැකීමක්! 2025 වසරේ නිකුත් වුණු, ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණු Bank of Bhagyalakshmi චිත්‍රපටය ගැනයි මේ විස්තරය. Action, Comedy සහ Thriller ශානරයන්ට අයත් වන මේ චිත්‍රපටය, පැය 2යි විනාඩි 32ක් පුරාවට කිසිම කම්ැලිකමක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක්.

කතාව ගැන පොඩ්ඩක්… කනකා (දීක්ෂිත් ෂෙට්ටි) කියන්නේ තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්න තරුණයෙක්. මේ කට්ටියගේ අරමුණ වෙන්නේ ගමේ තියෙන “භාග්‍යලක්ෂ්මී” බැංකුව කොල්ලකන එක. මැතිවරණ කාලේ නිසා ගමේ කලබල අස්සේ මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතනවා. සත්තු මූණු දාගෙන, සැලැස්මක් ඇතුව බැංකුවට පැන්නට මොකද, එතනින් එහාට සිද්ධ වෙන්නේ ඔවුන් හිතපු දේවල් නම් නෙමෙයි!

සල්ලි ගන්න ගිය මේ අයට අන්තිමේදී පොලීසිය වට කරනකොට බැංකුව ඇතුලේ හිරවෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ලේ වැගිරීමක් වෙන දරුණු මංකොල්ලයක් වෙයිද? නැත්නම් බඩ පැලෙන විහිළුවක් වෙයිද? උත්තරේ දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Original title Bank Of ಭಾಗ್ಯಲಕ್ಷ್ಮೀ
IMDb Rating 8.2 53 votes

Similar titles

G – Zombie (2021) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
The Single Salma (2025) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published