Video Sources 4297 Views

  • සිංහල උපසිරැසි සමග
Aranmanai 4 (2024) Sinhala Subtitles

Aranmanai 4 (2024) Sinhala Subtitles

Apr. 11, 2024India148 Min.Not Rated
Your rating: 0
2 1 vote

Synopsis

(Aranmanai 4 (2024) Sinhala Subtitles) (Aranmanai 4 (2024) Sinhala Sub) (Aranmanai 4 Sinhala Sub) (Aranmanai 4  Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් ලොකු කාලෙකට පස්සෙ මම ආයෙත් ආවා ???? මෙදාපාර නම් දිගටම ඉන්න තමා ප්ලෑන් එක ඉතින් කෝම හරි අදත් අරගෙන ආවෙ අලුතින්ම නිකුත් වූ දමිළ චිත්රපටයක් .

ඊයෙ රෑ HD පිටපත් අන්තර්ජාලයට නිකුත් වූ මෙම දමිළ චිත්රපටයේ නම අරන්මනෙයි ඉතින් මේ අරන්මනෙයි ෆිල්ම් සෙට් එක ඔයාල බලලා ඇතිනෙ ඉතින් මේ ඒකෙ 4 වෙනි ෆිල්ම් එක හැබැයි මේක කලින් ඒවට වඩා ගොඩක් වෙනස් සුපිරි කියන්න පුළුවන් චිත්රපටයක් .

Horror/Comedy කාණ්ඩයට අයත් පැය 2 කුත් විනාඩි 27 ක් පුරාවට දමිළ බසින් ගලාගෙන යන මෙම චිත්රපටය මේ වන විට IMDB මීටරය තුල 6.2/10 ක අගයක් ලබාගැනීමට සමත් වී ඇති අතර මෙහි ප්රධාන චරිත ලෙස ඔයාල කවුරුත් ආදරේ කරන තමන්නා , යෝගි බාබු , රාෂි කන්නා , සන්තෝෂ් වගේ තව ගොඩක් රංඟන ශිල්පී ශිල්පිනියන් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම්.

තමන් පන වගේ ආදරේ කරන නංගි එයාව දාලා ගිහිල්ලා වෙන කසාදයක් කරගන්නවා ඉතින් කොහොම හරි යම් සිදුවීමක් නිසා මේ නංගිගේ සැමියා මැරෙනවා ඒ ඇයි කියල මම කියන්න යන්නෙ නෑ හැබැයි මේක ආරංචි වෙලා මේ දෙවල් ගැන හොයන්න යන තැනින් තමා මේක පටන් ගන්නේ .

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි .

Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Original title அரண்மனை 4
IMDb Rating 6.2 952 votes

Similar titles

Jai Bhim (2021) Sinhala Subtitles
The Single Salma (2025) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
My Daughter is a Zombie (2025) Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published