Video Sources 4346 Views

  • Watch trailer
Antim The Final Truth (2021) Sinhala Subtitles

Antim The Final Truth (2021) Sinhala Subtitles

Nov. 26, 2021India140 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

රාහුල්යා කියන්නේ ටිකක් ඉවසීමක් නැති තරුණයෙක්..මෙයාගේ තාත්තා තමයි දට්‍රාරම් පාටිල් කියන්නේ…ඉතින් රාහුල්‍යාගේ තාත්තා ගත්තු ණය නිසාම,එයාට තමන්ගෙම ඉඩම් වල කුලී වැඩ කරන්න වෙනවා..ඉතින් දවසක් රාහුල්‍යගේ තාත්තව ඉඩම් හිමියා රස්සාවෙන් අස් කරල දානවා…ඒ ඔක්කොමත් ප්‍රශ්න නිසා නගරෙට එන රාහුල්‍යගෙ පවුලෙ අය මාර්කට් එකක කුලී වැඩ කරන්න හම්බවෙනවා..කොහොම හරි කුලී වැඩ කරගෙන ඉන්න අතර තුර තමයි රාහුල්‍යා මාර්කට් එකේ ඉන්න මැරයෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන හිරේට යන්නේ..එතනින් එහාට ඇරබෙන රාහුල්යගේ කතාව බලන්න ඔයාලට බාරයි එහෙනම්…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි ෆිල්ම් එකක්…ෆිල්ම් එක තමයි Antim: The Final Truth…මේ චිත්‍රපටිය Mulshi Pattern කියන 2018  තිරගත උන මරාති ෆිල්ම් එක අනුසාරයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ…Salman Khan  සමග Aayush Sharma  ප්‍රධාන රංගනයෙන් දායක වන මේ 2021 නොවැම්බර් 26 තමයි සිනමා ශාලාවට නිකුත් උනේ..ඉතින් අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම ඔන්න අපි ඔයාලට අරගෙන ආවා..එහෙනම් අරගෙන බලන්නකෝ Antim: The Final Truth…

Antim The Final Truth (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Original title अंतिम: एक आखिरी सच
IMDb Rating 6.7 41,445 votes
TMDb Rating 6.6 17 votes

Director

Cast

Salman Khan isInspector Rajveer Singh
Inspector Rajveer Singh
Varun Dhawan isSpecial appearance in the song
Special appearance in the song "Vighnaharta"

Similar titles

Lone Samurai (2025) Sinhala Subtitles
Confidential Assignment 2: International
Seetimaarr (2021) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published