Seetimaarr (2021) Sinhala Subtitles

Seetimaarr (2021) Sinhala Subtitles

Sep. 10, 2021IndiaNot Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Seetimaarr (2021) Sinhala Subtitles) (Seetimaarr (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න මම අද ආවේ තවත් අලුත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන.ඉතින් මේකත් ගිය අවුරුද්දේ එන්න තිබිල කල් ගිය ෆිල්ම් සෙට් එකේ එකක්.

Seetimaarr එහෙම නැත්නම් ” විශිල් ගහන්න ” කියන නම තමයි චිත්‍රපටයට යොදල තියෙන්නෙ.2021 සැප්තැම්බර් 10 තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 15.10 ක ආදායමක් උපයන්න සමත් වුනා.ඒ වගේම IMDB දර්ශකය තුල 7.3ක අගයක් සහ ගූගල් පරිශිලක ප්‍රතිචාර 95%ක් ලබාගෙන තිබෙනවා.

ප්‍රධාන නලුවා විදියට රගපාන්නෙ මම ඔයාලට උපසිරැසි ගන්වල ගෙනාව Chanakya චිත්‍රපටයේ රංගනයෙන් එක් වුනු Gopichand විසින්.ප්‍රධාන නිලිය අපි කොයි කවුරුත් දන්න Thamannaah Bhatia.ඊට අමතරව කවුරුත් ආදරය කරන නිලියක් වන Bhumika Chawla ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන මතක් කලොත් ,

කාර්තික් කියන්නෙ බැංකුවක සහකාර කලමනාකාරවරයෙක්.ඉතින් මෙයා ගමේ ගෑනු ළමයි ටිකක් එකතු කරගෙන එයාලට කබඩි පුහුණු කරනවා.ඉතින් මේ ගමේ මෙයාගෙ තාත්තා ඉදි කරපු පාසලත් ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ.මේ කබඩි වැඩේට ලොකු බාධා එනවා.කතාව ආන්ද්‍රා ප්‍රදේශ් වල ඔහොම යනකොට ඉන්දියාවෙ  තව පැත්තක ගසියාබාද් කියල පොලිස් මැරයෙක්ගෙ පාලනයක් දියත් වෙනවා.ඒක සම්පූර්ණ දූෂිත පලාතක්.මිනිහගෙ නම මාකන් සිංග්.

ඉතින් ඔහොම තියෙන කතාව සෙට් වෙලා ගලාගෙන යන විදිය බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් ගිහින් එන්නම්.

ඔබට ජය !

Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Original title సీటీమార్
IMDb Rating 7.3 528 votes

Director

Cast

Gopichand isSubramanyam
Subramanyam
Tamanna Bhatia isJwala Reddy
Jwala Reddy
Tanikella Bharani isJwala Reddy's father
Jwala Reddy's father
Jayaprakash isCentral Minister
Central Minister

Similar titles

Madam Chief Minister (2021) Sinhala Subtitles
Justice High (2020) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Vrithra (2019) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
Mail (2021) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published