Video Sources 4697 Views

  • සිංහල උපසිරැසි සමග
Amigos (2023) Sinhala Subtitles

Amigos (2023) Sinhala Subtitles

Feb. 10, 2023India137 Min.Not Rated
Your rating: 0
5.5 2 votes

Synopsis

(Amigos (2023) Sinhala Subtitles) (Amigos (2023) Sinhala Sub) (Amigos Sinhala Subtitles) (Amigos Sinhala Sub)

දවසක් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාව විනාස කරන්න, ඉන්දියාවෙ ඉන්න ඔහුගේ මිනිස්සුන්ට ආයුධ අවශ්‍ය කරන නිසා, ඉන්දියාවෙ ඉන්න ලොකු ගන් ඩීලර් කෙනෙක් වෙන බිපින් රෝයි ළගට ගිහින් මෙහෙම අහනවා.

” ඔයාගෙ රට විනාශ කරලා දාන්න, ඔයාම ආයුධ සපයන එකට දුකයි වගේද? ” කියලා.

ඒකට බිපින් උත්තර දෙන්නෙ මෙහෙමයි.

” මම ව්‍යාපාරිකයෙක්. මම මරණයයි විකුණන්නේ. පෘතුවියට පහරදීමක් කරන්න ඕනෙ කිව්වොත්, පිටසක්වලයින්ට උනත් තුවක්කු විකුණනවා. මට සල්ලි වැදගත් මිසක, අනික් අයගෙ ජීවිත වැඩක් නෑ.”

හරි එහෙනම් අද අරන් ආවෙ ටිකක් වෙනස් කථාවක් තියෙන චිත්‍රපටයක්. අහල තියෙනවා නේද ලෝකෙ එක වගේ අය 7 දෙනෙක් ඉන්නවා කියලා. ඉතිං මේ අපෙ වීරයා වගේම 3න් දෙනෙක් ඉන්නවා. මේ 3න් දෙනා හම්බවෙන්නෙ එක්තරා වෙබ් අඩවියක් හරහා. ඉතිං මේ අය මුණගැහිලා හොඳම යාළුවො වෙලා, පස්සෙ මේ අය ආයෙම තම තමන්ගෙ ස්ථාන කරා යනවා. ඒ යන අතරෙ තමයි මුළු කථාවම වෙනස් වෙන්නේ.

අපෙ වීරයා සිද්ධාර්ත්ගෙ දිවියෙන් ඔහුගෙ පරිච්ඡේදය ඉවත්ව යන බවක් දැනීමත් එක්ක, මේ කතාව වෙනස් විදියට
ගලන්න ගන්නවා. බිපින් රෝයි කියන අපරාධකාරයා එක්ක ගැටෙන්න වෙන්න එතකොට තමයි.

එහෙනම් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්නත් එක්කම බලන්න.

Amigos (2023) Sinhala Subtitles
Original title అమిగోస్
IMDb Rating 7 2,182 votes
TMDb Rating 7 1 votes

Similar titles

Tiger 3 (2023) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Black Lightning (2009) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Game Changer (2025) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Anthakshari (2022) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published