Video Sources 1527 Views

  • Watch trailer
Aarathu Sinam (2016) Sinhala Subtitles

Aarathu Sinam (2016) Sinhala Subtitles

Feb. 26, 2016India134 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

Aarathu Sinam (2016 ) Sinhala Sub

 එහේමනම් ඉක්මනින්ම තවත් සුපිරිම ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකනම් අපේ චූටියගේ කොන්ත්‍රාත්තුවක්. සබ් කරන්න ගත්තමයි දැනුනේ මේක කොහෝමද මිස් වුනේ කියල. කට්ටිය දන්නවා නේ අරුල්නිදිගේ ෆිල්ම්ස් කියන්නේ ගොඩාක් දුරට සුපිරිම තමයි . මීට ඉස්සෙල්ලා මම සබ් කරපු K 13 මතක ඇති නේද ? බලල නැත්නම් ඒකත් බලන්න. crime thriller ෆිල්ම්ස්වලට ආසකරන අයටනම් කියාපු ෆිල්ම් එකක්.


මේ ෆිලුමනම් Arivazhagan ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු crime thriller ඝනයට අයත් ෆිලුමක් . ඒ වගේම මේක Jeethu Joseph ගේ Malayalam ෆිලුමක්වන Memories (2013) හි රීමෙක් එකක්. රීමේක් කියපුගමන් අතාරින්න එපා. මේකත් සුපිරිම එකක්. මේකට රංගනයෙන් දායක වෙනවා Arulnithi, Aishwarya Rajesh සහ Aishwarya Dutta.

කතාව ගැන බලමු 


මේකත් දාම මිනිමැරුමක් ගැන යන කතා තේමාව , අධ්‍යාපන අතින් ඉහල තලයක සිටියත් කෙනෙකුට ජීවිතයේදී ඇතිවන මානසික පීඩනය කොතෙක් දුරට ඔහුව අරන් යනවාද කියල පෙන්වන මේ ෆිලුම. තමන් කියවන පොත් හා අදහන ආගමේ කියවීම් , මිනිමැරුමක් සඳහා සාර්ථකව යොදාගන්නා මිනිමරුවෙක්. තව මොනවා කියන්නද ? අරවින්ද් තම පවුලම පොලිස් රාජකාරිය නිසා අහිමිකරගත් පොලිස් නිළධාරියෙක් . කොටින්ම කියනවනම් බේබදු පොලිස් නිළධාරියෙක්. මෙවෙනි පොලිස් නිළධාරියෙක්ට මේ වගේ බුද්ධිමත් ධාම මිනිමරුවෙක් අල්ලන්න පුලුවන්ද ? ඒකනම් ෆිලුම බලලමයි කියන්න වෙන්නේ. එහේමනම් මේක බලල යටින් කොටාගෙන යන්න.

ඉතින් හැමදාම මාත් එක්ක වගේම සිනෙරු එක්කත් රැදි සිටි ඔබ සැමටම සිතූතියි . දිගටම සිනෙරු හා රැදි ඉන්න ඔයාලට හොදම දේ දෙන්න සිනෙරු හමදාම උත්සහා කරනවා,

Aarathu Sinam (2016) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Original title ஆறாது சினம்
IMDb Rating 6.8 418 votes
TMDb Rating 7 4 votes

Director

Cast

Arulnithi isAravind
Aravind
Radha Ravi isJoint Commissioner
Joint Commissioner
Anupama Kumar isSaradha / Santhosh's Sister
Saradha / Santhosh's Sister
Gaurav Narayanan isPeter / Santhosh
Peter / Santhosh
Tulasi isAravind's Mother
Aravind's Mother
Robo Shankar isAssistant Commissioner
Assistant Commissioner
Ramesh Thilak isTaxi Driver
Taxi Driver

Similar titles

Annaatthe (2021) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
96 Minutes (2025) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
Mad Money (2008) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published