Sarpatta Parambarai (2021) Sinhala Subtitles

Sarpatta Parambarai (2021) Sinhala Subtitles

Roosamana Aangila Kuththu Sandai.Jul. 22, 2021India174 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

( Sarpatta Parambarai (2021) Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවො හැමෝටම !
දිගින් දිගටම අපෙන් සබ් ඉල්ලපු සුපිරිම දමිල චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද ආවේ.ඉතින් ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලා දින කීපයක් ගත වුනත් වැඩ අස්සෙ මේකෙ තිබ්බ ලයින් ගොඩත් එක්ක කරන්න ලැබුනෙ නෑ.අපේ ටැමිල් මාස්ටර්ලත් බිසී නිසා මම වෙලාවක් ලැබුන ගමන් කරන්න ගත්තා.ඉතින් අපේ චූටියටත් අනිවාරෙන්ම ස්තූති කරන්න ඕන දුන්න සහයෝගයට.

හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.දැනටමත් ආරංචි වෙලා ඇති සාර්තක ෆිල්ම් එකක් කියල ඔයාලට මේක.මේක කෙලින්ම Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් තමයි අන්තර්ජාලයට නිකුත් වුනේ.IMDB දර්ශකයේ 8.9 ක ඉහල අගයක් සහ ගූගල් පරිශීලක ප්‍රතිචාර 95%ක් ලැබී තියෙනව මේ වෙනකොට.විෂේශම දේ කියන්නෙ Kabali ,Kaala වගේ සුපිරි චිත්‍රපටය හරහා අධ්‍යක්ශණය කල P.A Ranjith වසර හතරකට යලිත් සිනමාවට අවතීර්ණ වීම වුනේ මේ චිත්‍රපටය එක්ක වීම.

චිත්‍රපටයෙ ” කබිලන් ” කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වෙන්නෙ සුපිරි නලු Arya විසින්.ඒවගේම Sanchana Natarajan ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් එක් වෙනවා.රගපෑම් නම් ඉතින් ඉහලිම්ම කරල තියෙනව.ෆිල්ම් එක බලනකොට තේරෙයි ඔයාලට.

හරි කතාව මතක් කලොත් මෙහෙමයි.සර්පට්ටා පරම්පරාව එහෙම නැත්නම් සර්පට්ටා වංශය මැඩ්‍රාස් වල හිටිය සුපිරි බොක්සිං ක්‍රීඩා කරන වංශයක්.ඉතින් වර්තමානය වෙනකොට මේ අයට ලොකුම අභියෝගය වෙන්නෙ ඉඩියප්ප වංශය.ඒ දුරෙයි පුහුනුකරු යටතේ සටන් කරන වෙම්බුලි සර්පට්ටා වංශයේ ප්‍රධාන පෙලේ ක්‍රීඩකයො ඔක්කොම පරාද කරන නිසා.ඉතින් තමන්ගෙ වංශයේ ගෞරවය හානිවෙලා කනගාටුවෙන් තමා සර්පට්ටා පුහුනුකරු රංගන් ඉන්නෙ.

ඉතින් මේ ගෞරවය සර්පට්ටා වංශයට ලබාගන්න එක ලේසි වෙයිද? ඉස්සරහට මොනා වෙයිද කියල දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ගිහින් එන්නම්.

ඔබට ජය !

Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Original title சார்பட்டா பரம்பரை
IMDb Rating 8.5 23,668 votes
TMDb Rating 7.2 22 votes

Director

Pa. Ranjith
Director

Cast

Arya isKabilan
Kabilan
Pasupathy Masilamani isRangan Vaathiyar
Rangan Vaathiyar
John Vijay is'Daddy' Kevin
'Daddy' Kevin
Kalaiyarasan isVetriselvan
Vetriselvan
G. M. Sundar isDuraikannu Vaathiyar
Duraikannu Vaathiyar
Kaali Venkat isKoni Chandran
Koni Chandran

Similar titles

Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published