Video Sources 851 Views

  • Watch trailer
Thanupp (2024) Sinhala Subtitles

Thanupp (2024) Sinhala Subtitles

Oct. 04, 2024India110 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

සුබ දවසක් වේවා හැමෝටම 

අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , මුලින්ම කියන්න ඕන මේකෙ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශණ තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා 

IMDb 7.3/10 ක අගයක් ගනිපු මේ කතාවට NADEESH NAMBIAR , JIBIA T C , KUTTIKKAL JAYACHANDRAN , ARUN KUMAR , ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා 

කතාව පැත්තට ගියොත් පටන්ගන්නෙ විවාහක ජෝඩුවක් ගමක කාමරයක් කුලියට අරගන්න සිදුවීමක් එක්ක , මේ කොල්ලා ප්‍රදීෂ් ෆිල්ම් වලට සම්බන්ධ රැකීයාවක් කරපු හොද කලාකාරයෙක් , ඉතින් මෙයා යාලුවෙක් උන ප්‍රකාශන් සමග අලුතෙන් ආව ගමේ චිත්‍ර අඳින එක තමයි කරන්නෙ , හැබැයි මේ ජෝඩුව අතර මොකක් හරි තියෙනවා කියලා මුල ඉදන්ම තේරෙනවා , මෙයාලා රෑට රෑට ගමේ තියෙන ගඟට ගිහින් නාලා ඒ ඉවුරෙ ඉඳන්ම ලිංගික කටයුතු කරනවා , දවසක් මේක ගමේ මිනිස්සුන්ට අහුවෙනවා , මෙතන ඉදන් තමයි කතාව දිගඇරෙන්නෙ , මුලින් වගේ නෙවෙයි අවසානය වෙද්දි ඉතා සංවේදී සිද්ධියක් වටා තමයි කතාව යන්නෙ , ඉතින් ඉතිරිය ඔයාලට බාරයි 

තවත් අලුත්ම මලයාලම් ෆිල්ම් වලින් හම්බෙමු , මේක 18+ අයට තමයි වඩාත්ම සුදුසු කියලා නැවතත් මතක් කරමින් සමුගන්නවා එහෙනම් 

Thanupp (2024) Sinhala Subtitles
Original title തണുപ്പ്
IMDb Rating 6.6 56 votes

Director

Cast

Similar titles

Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
G20

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published