
(Firefighters (2025) Sinhala Subtitles) (Firefighters (2025) Sinhala Sub) (Firefighters Sinhala Subtitles) (Firefighters Sinhala Sub)
ආයුබෝවන් හැමෝටම
ඔන්න අදත් අලුත්ම කොරියන් මූවි එකකට සබ් අරගෙන ආවා
මේ කතාවෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ ගිනි නිවන භට කණ්ඩායමක් ගැන. එයාලා විදින දුක් කම්කටොළු එතකොට එයාලගෙ ජීවිත අවධානමේ දාගෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් මේ ෆිල්ම් එකෙන් දැකබලාගන්න පුලුවන්. එක අතකට මේක හරි සංවේදී ෆිල්ම් එකක්
එහෙනම් ඔයාලත් කතාව රස විඳින්නකෝ
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 3 | |
WEB-DL 720P | Korean | 900 MB | 2 | |
WEB-DL 720P | Korean | 900 MB | 2 | |
WEB-DL 720P | Korean | 900 MB | 2 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 800 MB | 1 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 800 MB | 2 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 800 MB | 3 |