Video Sources 3477 Views

  • Watch trailer
The Gorge (2025) Sinhala Subtitles

The Gorge (2025) Sinhala Subtitles

The world's most dangerous secret lies between them.Feb. 13, 2025USA127 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(The Gorge (2025) Sinhala Subtitles) (The Gorge (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං සෑහෙන දවසකින් ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. මේ ටිකේනම මම හොරර් කැටගරියේ ඉන්දුනිසියානු  චිත්‍රපටිනෙ ගෙනාවේ.

ඒකත් ඉතින් ඔයාලගෙ ඉල්ලීමට තමයි.

අද ගෙනාවේ The Gorge (2025).

Action/Horror/Sci-fi/Romance කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Apple TV+ වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson. අධ්‍යක්ෂක ගැන වෙනම කියන්න ඕන නෑනේ. The Exorcism of Emily Rose (2005), Sinister (2012), The Black Phone (2021) වගේම Doctor Strange (2016) කියන සුපිරි චිත්‍රපටවල අධ්‍යක්ෂක. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 07.

 
Top Gun: Maverick, Fantastic Four චිත්‍රපට වල සිටි Miles Teller සහ සුරූපි නිළි Anya Taylor-Joy ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. කතාව සුපිරි කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Original title The Gorge
IMDb Rating 6.8 30,328 votes
TMDb Rating 7.888 727 votes

Director

Cast

Similar titles

Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
Cristina Kathirvelan (2025) Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitles
We Bury the Dead (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published