Video Sources 1962 Views

  • Watch trailer
Marco (2024) Sinhala Subtitles

Marco (2024) Sinhala Subtitles

Dec. 20, 2024India145 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

ඉන්දියානු සිනමාවේ සාහසිකම චිත්‍රපට අතලොස්සෙන් එකක් බලමුද…?

සුභ දවසක් වේවා හැමෝටම හායි ඔන්න ඉතින් ඊයෙ සබ් එකක් දීලා අද ආයෙම එකක් අරගෙන ආවා, මේකත් මගේ ටයිප් එක වෙන ටැමිල් නම් නෙමෙයි  මේක මළයාලම් එකක් , ඇත්තම කියනවා නම් ඊයෙ උදේ HD ලීක් උනා කියල දැනගත්තම තමයි , මේක ගහන්න හිතුවේ නමුත් මේක කලින් අපේ ශේන් සහෝදරයා බාර අරගෙන තිබ්බා ඉතින් කොහොම හරි මට මේක ඉල්ලුව ගමන් දුන්නට ශේන් සහෝදරයටත් ස්තූති වන්ත වෙන ගමන් අපි යමු කතාවට.

 

චිත්‍රපටය නමින් මාර්කෝ ” මම හිතන්නේ මට අනුව නම් මේක ඉන්දියානු සිනමාව තුල බිහිවුන සාහසික චිත්‍රපටයක් කියල නම් කරන්න පුලුවන්.

මෙහි ප්‍රධාන නලුවා ලෙස මලයාලම් නලු Unni Mukundan රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Yukti Thareja ද රංඟනයෙන් දායක වේ.

ඊට අමතරව Jagadish , Abhimanyu S Thilakan , Kabir Duhan Singh , Anson Paul , Yukti Thareja , Ishaan Shoukath , Durva Thaker , Sreejith Ravi

ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපාටයේ රංඟනයෙන් එකතු වෙනවා.

 

Image

 

Directed byHaneef Adeni
Written byHaneef Adeni
Produced byShareef Muhammed
StarringUnni Mukundan
CinematographyChandru Selvaraj
Edited byShameer Muhammed
Music byRavi Basrur
Production
company
Cubes Entertainments
Distributed byCubes Entertainments
Release date
  • 20 December 2024
Running time
145 minutes[1]
CountryIndia
LanguageMalayalam
Budget₹30 crore[2][3]
Box office₹97.5 crore[4]

 

කතාව ගැන මම ලොකුවට කියන්නෙ නෑ අනිවාරෙන්ම බලන්න , මේක නොබල නම් ඉන්න එපා මේක

බැලුවෙ නැත්තන් ඔයා මේ මිස් කරගන්නෙ මේ වසරේ ආව සුපිරිම ෆිල්ම් වලින් එකක්.

 

  • එහෙනම් හැමෝටම බුදුසරණයි අදට මම යනවා , ගිහින් එන්නම්.
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Original title മാർക്കോ
IMDb Rating 7.2 17,331 votes
TMDb Rating 6.833 15 votes

Director

Haneef Adeni
Director

Cast

Unni Mukundan isMarco Jr.
Marco Jr.
Siddique isGeorge D'Peter
George D'Peter
Ishan Shoukath isVictor D'Peter
Victor D'Peter
Jagadish isTony Issac
Tony Issac
Abhimanyu Thilakan isRussell Issac
Russell Issac
Ajith Koshy isJahangir
Jahangir

Similar titles

Right (2025) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published