The Kung Fu Master (2020) Sinhala Subtitles

The Kung Fu Master (2020) Sinhala Subtitles

A Tale of VengeanceJan. 24, 2020India126 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(The Kung Fu Master (2020) Sinhala Sub)

මලයාලම් සිනමාවෙන් නිකුත් උන ක්‍රියාදාම ගනයට අයිතිවෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ..ගොඩ කාලෙකට කලින් පටන් ගත්තු සබ් එකක් තමයි මේ අද ඔයාලට අරගෙන එන්නේ,කලින් කරන්න ගත්තත් මේ වෙනකම්ම කරගන්න වෙලාවක් හම්බවුනේම නෑ..ඉතින් කොහොම හරි ඊයේ රෑ මේ චිත්‍රපටියේ HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනා..ඉතින් තවත් පරක්කු නොකරම ඔයාලට අරගෙන ආවා ඉතින්..Neeta Pillai,Jiji Scaria ,Sanoop රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි The Kung Fu Master..

ඉතින් කතාව ගැන කිව්වොත්..ලුවිස් කියන්නේ ප්‍රබල මැරයෙක්,මෙයා කොච්චර අපරාධ කරත් නීතියෙන් කොහොමහරි ගැලවෙනවා,ඉතින් මේක පොලිසියට ලොකු ප්‍රශ්නයක්,ඉතින් පොලිසිය තීරනය කරනව ලුවිස් ගැන හොයා බලන්න කෙනෙක්ට බාර දෙන්න එයා තමයි රිෂී හෙවත් කුන්ෆු මාස්ටර්..ඉතින් රිෂී ලුවිස් ගෑන විස්තර හොයන එක ලුවිස් කොහොම හරි දැනගන්නව,ඒකෙන් පස්සේ ලුවිස් රිෂීගේ පවුලේ ඔක්කොමලවම මරල දානවා,කොහොම හරි ඒකෙන් බරපතල තුවාල ලබන රිෂී  ගේ ජීවිතෙ ඉස්සරාට මොනානම් වෙයිද.එහෙනම් අරගෙන බලන්න The Kung Fu Master

The Kung Fu Master (2020) Sinhala Subtitles
Original title The കുങ് ഫു മാസ്റ്റർ
IMDb Rating 5.7 350 votes
TMDb Rating 6 3 votes

Similar titles

Pattathu Arasan (2022) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Raana (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
The Commando (2022) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published