Video Sources 4443 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Parking (2023) Sinhala Subtitles

Parking (2023) Sinhala Subtitles

Dec. 01, 2023India127 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Parking (2023) Sinhala Subtitles) (Parking (2023) Sinhala Sub) (Parking Sinhala Subtitles) (Parking Sinhala Sub)

ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් එයාගේ දෙමව්පියෝ එයාට කතා කරයි කියලා හිතුවත් ඒ අයකතා කරන්නේ නෑ .ඒ මොන දේ වුනත් ඊශ්වර් හැමවෙලේම ආතිකාව සතුටින් තියන්න උත්සහ කරන හොද සැමියෙක් .

මේ දෙන්නා චෙන්නායි වල කුලියට පදිංචි වෙන්න එනවා.ඒ අය පදිංචියට එන ගෙදරට පහල ගෙදර ඉන්නේ ඉලම්පරුතියි,එයාගේ දුවයි, බිරිඳ යි. ඉලපරුති කියන්නේ කලෙක්ටර් කෙනෙක් .මෙයා කාගෙන්වත් පගාව ගන්නේ නැති,නීතියට වැඩ කරන රජයේ සේවකයෙක් . මොනා උනත් ඉලම්පරුති ලෝබ ,අහංකාර,ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .එයා ගෙදරට ඕන බඩුවක්වත් ගේන්නේ නෑ ,කැඩුනොත් ඒක හදලා ආයෙම පාවිච්චි කරන්න කියනවා. ඉලම්පරුති ගෙදරට වියදම් කරන්නේ නැති එකට හේතුව විදියට කියන්නෙ එයා දුවගේ කසාදෙට ඉතුරු කරනවා කියලා. ඉලම්පරුතිට ගොඩක් පරණ බයිසිකලයකුත් තියෙනවා.

ඉලම්පරුති එතන පදිංචියට ඇවිල්ලා අවු10 ක් තිස්සේ ,ගෞරවයෙන් ජීවත් වෙන කෙනෙක් .කොහොම හරි මේ දෙගොල්ලා මාස කීපයක් සහයෝගයෙන් ඉන්නවා.ඊශ්වර් ටික කාලයක් යනකොට ආතිකා වෙනුවෙන්ම අලුත් කාර් එකක් ගන්නවා .එතනින් පස්සේ තමයි ප්‍රශ්න පටන් ගන්නේ .කාර් එකයි බයික් එකයි නවත්තන්න මේ ගෙවල් දෙකට ම තියෙන්නේ එක තැනයි. ඒත් එතන කාර් එකයි බයික් එකයි දෙකම නවත්තන්න ටිකක් අමාරුයි .එතනින් පස්සෙර් මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න .

Parking (2023) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles
Original title பார்க்கிங்
IMDb Rating 8.1 3,942 votes

Similar titles

Yellow (2025) Sinhala Subtitles
The Woman in Cabin 10 (2025) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published