Video Sources 4789 Views

  • සිංහල උපසිරැසි සමග
Raththam (2023) Sinhala Subtitles

Raththam (2023) Sinhala Subtitles

We Live among BeastsOct. 06, 2023India142 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Raththam (2023) Sinhala Subtitles) (Raththam (2023) Sinhala Sub) (Raththam Sinhala Subtitles) (Raththam Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ..

2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් අය ආස කැටගරි එකක් වෙච්ච crime-thriller කියන පැත්තට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ C. S. Amudhan කියන අධ්‍යක්ෂකතුමා..ෆිල්ම්ස් ගොඩක් කරල නැති නිසා වෙන්න ඇති නම කියපු ගමන් මීටරේට එන්නෙ නෑ.. එතකොට මේකෙ කතාව ලියල තියෙන්නෙත් එයාමයි..

රංගනය පැත්තට ගියොත් ප්‍රධාන චරිතය සදහා රංගනයෙක් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන දමිළ නළු Vijay Antony විසින්.. මේක විජේගෙ මේ අවුරුද්දෙ ආපු 4 වෙනි ෆිලුම..හැබැයි කලින් 3ම ස්ටෝරි සාමාන්‍ය මට්ටමක තිබුන නිසාදෝ මන්දා ප්‍රේක්ෂකයො වැඩි ප්‍රතිචාරයක් දැක්කුවෙ නම් නෑ ඒවට.. හැබැයි ඒ 3ටම වඩා මේ ෆිලුම හොද මට්ටමක තියෙනව කියල අනිවා කියන්න ඕන..විජේගෙ රංගනය උනත් කලින් ඒවගෙ තිබුනට වැඩිය හොද මට්ටමක තිබුණ.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Cast
Vijay Antony as Ranjith Kumar (Kumar)
Mahima Nambiar as Sangeetha/Annapoorani Sebastian
Nandita Swetha as Madhumitha (Madhu)
Remya Nambeesan as Keerthi, Chezhiyan’s fiancee
Nizhalgal Ravi as Rathna Pandian (Pandian), Chezhiyan’s father
John Mahendran as Inspector Vimal Raj

ලොකුව විස්තරේ කියන්න යන්නෑ මොකද මේක Thriller ෆිලුමක් නිසා..රංජිත් කුමාර් කියන ක්‍රයිම් ජර්නලිස්ට් නිතර නිතර සිද්ද වෙන ඝාතන වගයක් හෙළි කරගන්න දරණ උත්සහය තමයි මේක පුරාවටම තියෙන්නෙ..

ඔයාලම බලන්නකො එහෙනම් විජේගෙ මේ අවුරුද්දෙ ආපු අන්තිම ෆිලුමත් කොහොමද කියල..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

✍ ලිපි සැකසුම ශාන් සසංග (ශානා)

Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
Original title ரத்தம்
IMDb Rating 6.5 402 votes
TMDb Rating 7 1 votes

Similar titles

HIT: The 2nd Case (2022) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Kuruthi (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Hunting Season (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published