Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

Aug. 24, 2023India138 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles) (Gandeevadhari Arjuna (2023) Sinhala Subtitle) (Gandeevadhari Arjuna (2023) Sinhala Sub) (Gandeevadhari Arjuna Sinhala Subtitle) (Gandeevadhari Arjuna Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එකට මම අද සිංහල උපසිරැසි අරගෙන ආවා

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? 🤔 නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා..?

කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ..ඔයාලම කතාව බලල ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් , තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

 

Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Original title గాంఢీవ‌ధారి అర్జున
IMDb Rating 7 2,260 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Extraction 2 (2023) Sinhala Subtitles
Idly Kadai (2025) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published