Video Sources 1222 Views

  • Watch trailer
Venkatapuram (2017) Sinhala Subtitles

Venkatapuram (2017) Sinhala Subtitles

May. 12, 2017Unknown1 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Venkatapuram 2017 Sinhala Sub)

ඔන්න අදත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි ආවේ..හැබැයි පොඩි වෙනසක් තියනවා..දිගටම වගේ අරන් ආව කන්නඩ ෆිල්ම් වෙනුවට අද අරගෙන ආවේ තෙළිගු සිනමා සිත්තමක්..ෆිල්ම් එකේ නම තමයි Venkatapuram..ඉතින් මේක නිකුත් වුණේ 2017 වර්ෂයේ..මේක අධ්‍යක්ෂණය කරන්නේ Venu Madikinti..

IMDb Rating පැත්තට හැරිලා බැලුවොත් මේකට 5.4/10 ක අගයක් ලැබිලා තියනවා..ඉතින් මේක අයිති වෙන්නේ Thriller/Action කාණ්ඩයට..ඉතින් මේකේ ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ Rahul Haridas ඊට අමතරව Mahima Makwana තමයි ප්‍රධාන නිළිය විදියට පෙනී ඉන්නේ.. අනිත් නලු නිලි කැල විදියට Ajay,Ajay Ghosh,Jogi Naidu,Kasi Vishwanath වගේ නලු නිලි පිරිසක් දායකත්වය ලබා දීලා තියනවා..

ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට හැරිලා බැලුවොත්,

භීම්ලි නම් වෙරළ තීරයකින් හමුවෙන හදුනාගත නොහැකි කාන්තා මළ සිරුරක්, අහම්බෙන් භීම්ලී වෙරළේ ඉද සැකකැරුවෙක් විදියට අත්අඩංගුවට පත්වෙන ආනන්ද් නම් තරුණයෙක්, හදිසියේ අතුරදහන් යැයි පැවසෙන ආනන්ද්ගේ පෙම්වතිය වෛත්‍රා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ..ඉතින් කතාව ගැන වෙන විස්තරයක් කියන්න ගියොත් ඔයාලගේ රසවින්දනය බාධාවක් වෙන්න පුලුවන්..ඒ නිසා මීට වඩා දෙයක් මම කියන්න යන්නෑ..කොහොම හරි මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය වුණු ෆිල්ම් එකක් කියලා තමයි සදහන් වෙන්නේ.. ඉතින් වෙන්කටාපුරම් කියන්නේ අවසානය දක්වා කුතුහලයකින් නරඹන්න පුලුවන් බැලුවට පාඩුවක් නෙවෙන විදියේ ෆිල්ම් එකක්..ඉතින් මම කිව්වට ඔයාලට මේක කොහොම වෙයිද කියලා බලන්න ඔයාලම ෆිල්ම් එක රසවිදලා බලන්න..

ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්..තවත් අලුත් උපසිරැසියකින් හම්බවෙමු..හැමෝටම,

බුදු සරණයි!!!

Venkatapuram (2017) Sinhala Subtitles
Original title Venkatapuram
IMDb Rating 5.3 147 votes

Director

Director

Cast

Similar titles

Konda Polam (2021) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Grahanam (2021) Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published