Video Sources 6323 Views

  • සිංහල උපසිරැසි සමග
Thugs (2023) Sinhala Subtitles

Thugs (2023) Sinhala Subtitles

Feb. 24, 2023India122 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Thugs (2023) Sinhala Subtitles) (Thugs (2023) Sinhala Subtitle) (Thugs Sinhala Subtitle) (Thugs (2023) Sinhala Sub)

ඔන්න 2023 අලුතෙන්ම රිලීස් උන Thugs (2023) ට සබ් එක අරගෙන තමා ආවේ.. හොලිවුඩ් වල එහෙම Prisson Escape මූවීස් ගොඩක් තිබ්බාට Indian වල ඒ වගේ ගොඩක් දකින්න ලැබෙන්නෙ නෑ නෙ.. මේකත් සුපිරි ස්ටෝරියක් තියෙන Prisson Escape Movie එකක්! ඒ වගේම මේක Swathanthryam Ardharathriyil මලයාලම් ෆිල්ම් එක ඇසුරෙන් නිර්මාණය උන එකක්.. දැනට Imdb දර්ශකේ 6.6 ක ප්රේක්ෂක මනාපයක් දිනාගන්න මේක සමත් වෙලා තියෙනවා. ලස්සන ආදර කතාවකුත් තියෙනවා ෆිල්ම් එකේ

කාස්ට් එක පැත්තට හැරුණොත් ප්රධාන චරිතයම දමිල සිනමාවට හුරුපුරුදු කෙනෙක් නම් නෙමේ.. Hridhu Haroon තමා මේකේ ප්රධාන චරිතය රඟදක්වන්නෙ ඒ වගේම ගොඩක් අය ආදරේ කරන සුරූපී අනස්වාරා රාජන් තමා මේකේ Bobby Simha , Munishkanth , R K Suresh වගේ දක්ශ නළුවො සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

Thugs Movie (2023) Cast, Release Date, Story, Budget, Collection, Poster, Trailer, Review

මේකේ කතාව පැත්තට හැරුණොත් තමන්ගෙ පෙම්වතියට කරදර කරන්න ආව මැරයෙක්ව මරපු වරදට හිරගත වෙන්න වෙන තරුණයෙක් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. මෙයාට හිරේ ඇතුලෙදි මොනා වෙයිද? කොහොම දේවල් වලට මූණ දෙන්න වෙයිද? මෙයාගෙ ප්ලෑන් එක සාර්ථක වෙයි ද? ඉතින් ඒ කුතුහලයත් තියාගෙන අන්තිම වෙනකන්ම කුතුහලෙන් බලන්න පුලුවන් මේ සිනමා නිර්මාණය බලන්න ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.. හැමදාම මලයාලම් සබ් ගේන එකේ අද ටැමිල් එකකට ගෙනාවා.. ඒකත් සුරූපි මලයාලම් නිලි අනස්වාරා ඉන්න නිසයි..

එහෙනම් තවත් සබ් එකකින් ඉක්මනින් හම්බුවෙමු ජයවේවා..!

සබ් නැති නිසා බලන්න විදියක් නැති මලයාලම් ෆිල්ම්ස් තියෙනවානම් කමෙන්ට් සෙක්ශන් එකෙන් දාගෙන යන්න.

Thugs (2023) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Original title தக்ஸ்
IMDb Rating 6.6 283 votes

Similar titles

Safe House (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Deathstalker (2025) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published