Video Sources 4050 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
2018 (2023) Sinhala Subtitles

2018 (2023) Sinhala Subtitles

Everyone is a HeroMay. 05, 2023India150 Min.Not Rated
Your rating: 0
8 2 votes

Synopsis

(2018 (2023) Sinhala Subtitles) (2018 (2023) Sinhala Sub) (2018 Sinhala Subtitle) (2018 (2023) Malayalam Movie Sinhala Subtitle)

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ ලොව පුරා ආදයම විදියට කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

PULIMURUGAN (2016) සහ  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් මලයාලම් සිනමාවේ වේගවත්ම කෝටි 100 හොයපු ෆිල්ම් එක වෙලා..ඊට අමතරව ලොව පුරා මුලු ආදායම කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම Sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න (ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා..

Box Office Analyst (@BOanalystteam) / Twitter

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා.. 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

2018 (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Original title 2018
IMDb Rating 8.8 4,004 votes
TMDb Rating 8 7 votes

Similar titles

Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Sumathi Valavu (2025) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
The Sabarmati Report (2024) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published