Video Sources 1030 Views

  • Watch trailer
The Sabarmati Report (2024) Sinhala Subtitles

The Sabarmati Report (2024) Sinhala Subtitles

Witness the brutal truth of the most controversial events.Nov. 14, 2024India123 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(The Sabarmati Report (2024) Sinhala Subtitles) (The Sabarmati Report (2024) Sinhala Sub)

සෝචනීය සිදුවීමක සත්‍ය අනාවරණය එහෙමත් නැත්නම් “සබර්මතී වාර්තාව” ඉන්දියාවේ සිද්ද උනු එක්තරා සෝචනීය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය උනු මේ චිත්‍රපටයේ තිර පිටපත ලියලා තියෙන්නේ “අවිනාශ් සිං තොමර්” සහ “අර්ජුන් බන්දෙගෞන්කර්” කියන දෙන්නා.. කලින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්න වෙන කෙනෙක් යෝජනා කරගෙන තිබුනත් පසුව “ධීරජ් සර්නා” අධ්‍යක්ෂකවරයා අතින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ

2024 නොවැම්බර් 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹෙන මේ චිත්‍රපට ඉතාමත් ඉහළින් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත්ත සිනමාපටයක් උනා. පැය දෙකකට ආසන්න ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය නිර්මාණය සදහා ඉන්දියානු රු.කෝටි 50ක පිරිවැයක් ගිහින් තියෙනවා.. ඒවගේම මෙහි බොක්ස්-ඔෆිස් ආදායම ඉන්දියානු රු.කෝටි 31.31 ක් වෙනවා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Vikrant Massey – [සමර් කුමාර්]
Raashii Khanna – [අම්රිතා ගිල්]
Riddhi Dogra – [මනිකා රාජ්පුරෝහිත්]
Barkha Singh – [ශ්ලෝකා]

මං කලිනුත් කිව්වා වගේ මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිමැවුනු චිත්‍රපටයක්. 2002 පෙබරවාරි 27 වෙනිදා ගුජරාට් ගෝද්‍රා දුම්රිය ස්ථානයේ සබර්මතී එක්ස්ප්‍රස් කියන කෝච්චියේ ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. මේ ගිනි ගැනීම හදිසි අනතුරක් ද.. කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් ද.. ඇත්තටම මේ සිද්දිය ඉන්පසු සමාජගත වෙන්නේ හදිසි අනතුරක් විදියට.. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා අනාවරණය වෙන්නේ ඊට අවුරුදු ගණනාවකට පස්සේ.. මේ ඒ ගැන කෙරෙන සත්‍යය අනාවරණයේ කතාවයි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

The Sabarmati Report (2024) Sinhala Subtitles
Original title द साबरमती रिपोर्ट
IMDb Rating 6.5 23,166 votes
TMDb Rating 6.5 2 votes

Director

Cast

Vikrant Massey isSamar Kumar
Samar Kumar
Raashii Khanna isAmrita Gill
Amrita Gill
Ridhi Dogra isManika Rajpurohit
Manika Rajpurohit
Nazneen Patni isMehrunisa
Mehrunisa

Similar titles

Thunivu (2023) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
Slumberland
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Gangers (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published