Video Sources 5998 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
65 (2023) Sinhala Subtitles

65 (2023) Sinhala Subtitles

65 million years ago, prehistoric Earth had a visitor.Mar. 02, 2023Canada93 Min.PG-13
Your rating: 0
6.8 5 votes

Synopsis

(65 (2023) Sinhala Subtitles) (65 (2023) Sinhala Su) (65 Sinhala Subtitles) (65 Sinhala Sub)

අද මං අරගෙන එන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන අද නිකුත් වුණ අලුත්ම ෆිල්ම් එක.. ෆිල්ම් එක නමින් 65(2023).. Colombia Pictures සහ Bron Production දෙකේ එකතුවෙන් තමයි විනාඩි 93ක ධාවන කාලයක් සහිත මේ ෆිල්ම් එක එළියට එන්නේ.. 

කතාව මූලික වශයෙන් ගත්තොත් තියෙන්නේ, මිල්ස් කියලා නියමුවෙක් නාඳුනන ග්‍රහලෝකයකට කඩා වැටෙනවා අභ්‍යාවකාශ ගමනකදී. ඇත්තටම ඒ ග්‍රහලෝකය වෙන එකක් නෙවෙයි ක්‍රිටේසියස් යුගයේ පෘථිවිය.

 

ඒ කියන්නේ ඩයිනෝසෝරයන් හිටපු කාල පරාසය. මේ භයානක ප්‍රාග් ඓතිහාසික පරිසරයෙන් බේරීලා ආපහු තමන්ගේ ගෙදර යන්න උත්සාහය ගැන තමයි කතාව මූලිකව ගලාගෙන යන්නේ.. 

ඔයාලම ෆිල්ම් එක අරන් බලන්නකෝ.. එහෙනම් ආයෙම අලුත් උපසිරැසියකින් හමුවෙමු..

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~ 

65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Original title 65
IMDb Rating 5.7 14,109 votes
TMDb Rating 5.6 165 votes

Director

Cast

Brian Dare isZoic Ship (voice) (uncredited)
Zoic Ship (voice) (uncredited)

Similar titles

Captain (2022) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published