Michael (2023) Sinhala Subtitles

Michael (2023) Sinhala Subtitles

God only ForgivesFeb. 03, 2023India154 Min.Not Rated
Your rating: 0
8.2 6 votes

Synopsis

(Michael (2023) Sinhala Subtitle) (Michael Sinhala Subtitle) (Michael (2023) Sinhala Subtitles)

කොහොමද කට්ටිය… හොදින් ඉන්නවද 😛 ඔන්න තවත් අද උදේ ආව සුපිරිම සුපිරි ටැමිල් ෆිලුමක් අරන් ආව… වැඩේ බාර දුන්නේ පීටර් අයියා එයාවත් මතක් කරන්න ඕන ❤️ ඒ වගේම මං මේක සබ් කරනවා කියලා නොදැන සබ් එක කරන්න පටන් අරන් තිබ්බ අංජුල අයියාවත් මතක් කරනවා.. ❤️🥰

යමු ෆිලුම දිහාට 🤟

2023 පෙබරවාරි 03 වෙනිදා නිකුත් උන මේ ෆිලුම නිකුත් උනේ Tamil, Telugu කියන භාෂා දෙකෙන්.. ඔරිජිනල් එක tamil නිසා සබ් කරේ tamil එකට 😁♥️ එතකොට මේක අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට ❤️ හැමෝම ආස කරන නළුවෙක් ඉන්නවා Vijay Sethupathi ❤️🔥

එයාගේ රංගනයත් බලන්නකෝ කොහොමද කියලා 😛❤️ එතකොට KGF Chapter 2 එකේ රොකී බායිගේ ලගින්ම හිටපු Lakki Lakshman මතක ඇතිනේ හැමෝටම.. එයත් මේකේ අපේ වීරයා මයිකල් එක්ක ඉන්නවා 🤩

ඉතුරු සේරම විස්තර පහලින් දාන්නම් 🤞

Directed by Ranjit Jeyakodi
Written by Ranjit Jeyakodi
Music by Sam C. S.
Release date – 3 February 2023
Running time – 155 minutes
Box office – ₹16.84−19.37 crore

Cast

Sundeep Kishan as Michael
Vijay Sethupathi as Michael’s caretaker
Gautham Vasudev Menon as Gurunath
Divyansha Kaushik as Theera
Raj Tirandasu as Michael’s Friend
Varun Sandesh as Amarnath
Varalaxmi Sarathkumar as Kannamma, Michael’s caretaker’s wife
Anasuya Bharadwaj as Charulatha

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ✌️

මට මේක බලන කොට KGF Chapter 1 එකත් සමහර තැන් වලදී මතක් උනා..ඒත් කොහොම හරි මේක ඒ කතාව නම් නෙවෙයි.. වෙනස්ම කතාවක් 😁

1980 බොම්බේ නගරේ පාලනය කරන ගුරුනාත් කියන මැරයා වටා තමයි කතාව යන්නේ.. මෙයාව දෙවතාවක් මරණයෙන් බේරාගන්නවා කෙනෙක්..ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වීරයා මයිකල් 😍❤️මයිකල් මේ නිසා ගුරුනාත්ගේ හිත දිනාගන එයා ගාව වැඩට යනවා.. ඔන්න එතකොට තමයි ගුරුනාත් මයිකල්ට වැඩේ බාර දෙන්නෙ.. ඒ එයාව මරන්න හදපු කෙනා කව්ද කියලා හොයාගන්න කියලා.. ඔහොම හොයාගෙන යනකොට අන්තිමට මේක පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ගුරුනාත්ගේ පුතා.. එයා තාත්තාගේ තැන අරගන්න එයාව මරන්න හදල තියෙන්නේ 😐

මං මේ කිව්වේ පොඩ්ඩයි… ඒක නෙවෙයි ලොකුම කතාව.. ඒක වෙනයි ඇ 😁❤️

මෙතනින් එහාට මං මොකුත්ම කියන්නේ නෑ ඔයාලටම මේ සුපිරි ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😊❤️

තවත් ෆිලුමක් එක්ක ඉක්මනට සෙට් වෙමු..

බුදුසරණයි! ජේසුපිහිටයි!

සැ. යු : උපසිරැසි KM Player එකේ වැඩ කරන්නේ නැ, අකුරු Symbol වගේ පෙන්නන්නේ කියලා කලින් ෆිල්ම් වලට ගොඩක් කමෙන්ට් දාල තියෙනවා දැක්ක.. ඒ උපසිරැසි වැඩ කරන්නේ නැතුව නෙවෙයි! KM Player එකේ තියෙන අවුලක් නිසා එහෙම වෙන්නෙ.. හැමෝම සබ් එක download කරගෙන ෆිල්ම් එක බලද්දී VLC Player / Pot Player වගේ Player වලින් බලන්න..එතකොට ඒ ප්‍රශ්නේ එන්නෙ නැ 😊

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

-ඔයාගේ නම මොකක්ද පුතේ..?

– ඔයා කව්ද කියල කාටවත් කියන්න ඕන වෙන්නෙ නැති,
 ඔයාගෙ නම හැමෝම දැනගන්න දවසක් අනිවාරෙන්ම එයි!

– ඔයා මේ දේශයම පාලනය කරයි.!

Michael (2023) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Original title மைக்கேல்
IMDb Rating 5.1 1,164 votes
TMDb Rating 4.5 2 votes

Director

Cast

Vijay Sethupathi isMichael's Caretaker (Special Appearance)
Michael's Caretaker (Special Appearance)
Deepshikha isMichael's Mother
Michael's Mother

Similar titles

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published