Video Sources 1905 Views

  • Watch trailer
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

Aug. 24, 2022Spain89 Min.PG
Your rating: 0
10 2 votes

Synopsis

(Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles) (Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Sub)

Tad The Lost Explorer And The Emerald Tablet යනු වික්‍රමාන්විත ස්පාඤ්ඤ සජීවී කරන චිත්‍රපටයක්. ඉතිං චිත්‍රපටය Animation/Adventure/Comedy ගනයට තමයි වැටෙන්නෙ.IMDB 5.9/10 වගේ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.ඉතිං මේහි පළමු වැන්න නිකුත් උනේ 2012 වර්ෂයේදී.දෙවන චිත්‍රපටය 2017 දීත් නිකුත් උනා.ඉතින් චිත්‍රපට අතර මූලික සම්බන්ධයක් නැති උනත් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපට විදිහට නිර්දේශ කරන්න පුලුවන්.

හරි අපි කතාව පැත්තට හැරෙමු….

ටැඩ් ස්ටෝන් කියන්නෙ මෙක්සිකෝවේ අසාමාන්‍ය සොයාගැනීමක් කරන පුරාවිද්‍යාඥයෙක්.ඉතිං ඔහුගේ සොයාගැනීම පරීක්ෂා කිරීමක් අතර තුර ඔහුගේ මිතුරන් ශාපයට ලක්වෙනවා. එයින් ඔවුන්ව ගලවා ගැනීමට ටැඩ් තම ත්‍රාසජනක ගමන ආරම්භ කරනවා.ඉතිං ටැඩ් ට කරදර වලින්නම් අඩුවක් නෑ.හොඩුවාවන් හොයාගෙන ඉස්සරහට යන ටැඩ් ට ශාපයෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද?

කතාව බලන්න කියලා හෙමෝටම ආරාධනා කරනවා.ඉතිං අලුත් නිර්මාණයකින් ආයෙත් හමු වෙමු.සුබ දවසක් හැමෝටම!

Original title Tadeo Jones 3: La Tabla Esmeralda
IMDb Rating 6 1,174 votes
TMDb Rating 7.629 224 votes

Director

Enrique Gato
Director

Cast

Óscar Barberán isTadeo Jones (voz)
Tadeo Jones (voz)
Luis Posada isMomia (voz)
Momia (voz)
Michelle Jenner isSara Lavrof (voz)
Sara Lavrof (voz)
Anuska Alborg isRamona (voz)
Ramona (voz)
Alexandra Jiménez isVictoria (voz)
Victoria (voz)
Tito Valverde isPickle (voz)
Pickle (voz)
Cecilia Suárez isAgente Ramirez (voz)
Agente Ramirez (voz)
Berta Cortés isAnn (voz)
Ann (voz)
Pablo Gómez isBrian (voz)
Brian (voz)

Similar titles

Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Somebody I Used to Know (2023) Sinhala Subtitles
Distant (2024) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Son of Sardaar 2 (2025) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published