Power Play (2021) Sinhala Subtitles

Power Play (2021) Sinhala Subtitles

Mar. 05, 2021India130 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Power Play (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ, Nobody ෆිල්ම් එකෙන් පස්සේ අද මං උපසිරසි අරගෙන ආවේ තෙලිඟු ෆිල්ම් එකකට. මගේ මුල්ම උපසිරසි අරගත්ත කෙනෙක් නම් ඔයා දැකලා ඇති, මං ඒ ලිපිවල දාලා තියෙනවා මං සාමාන්‍යයෙන් විවිධ භාෂාවල ෆිල්ම් වලට උපසිරසි කරන්න කැමති කියලා. ඒ ආසාව නිසාම තමා මේක කරන්න පෙළඹුණේ.. හැබැයි පටන් ගත්තට පස්සේ තමා එපා වුණේ හිතුවට වඩා වැඩේ අමාරුයි.

හරි කොහොමහරි මේක අබිරහස් පැත්තට ටිකක් බර එකක්. මේක මුලින්ම පටන්ගන්නේ විජේ කියන ප්‍රධාන චරිතයට ATM එකෙන් බොරු සල්ලි වගයක් ලැබුණට පස්සේ. අන්තිමට මේක වෙනත් අපරාධයකටත් සම්බන්ධ වෙනවා.මං ඊට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ..ඉස්සරහට මොකද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්න..

Power Play (2021) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Original title పవర్ ప్లే
IMDb Rating 6.2 1,109 votes
TMDb Rating 8.5 2 votes

Similar titles

Madhagaja (2021) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
The Curse of the Necklace (2024) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published