Raksha Bandhan (2022) Sinhala Subtitles

Raksha Bandhan (2022) Sinhala Subtitles

Return to FeelingsAug. 11, 2022India110 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Raksha Bandhan (2022) Sinhala Subtitles) (Raksha Bandhan (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඔන්න ඉතිං මම මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ රිලීස් වුන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නම්න් Raksha Bandhan ( රක්ෂා බන්ධන්). මේ ෆිල්ම් එක,

IMDb – 4.9/10

Release date – August 11,2022

ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ, Family comedy-drama film 

එමෙන්ම මේ ෆිල්ම් එක,

Directed By – Anand L.Rai

Written By – Himanshu Sharma

Produced By- Alka Hiranandani, Anand L.Rai, Himanshu Sharma

මෙහි නළු/නිළියන් ලෙස..

  • Akshay Kumar – ලාලා කේදර්නාත් ලෙසත්,
  • Bhumi Pednekar – සප්නා ගුප්තා ලෙසත්,
  • Sadia Khateeb – ගයාත්‍රී ලෙසත්,
  • Deepika Khanna – දුර්ගා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්…

මේ කතාව ගෙතෙන්නේ එක සහෝදරයෙක් සහ ඔහුගේ සහෝදරියන් හතරදෙනෙක් වටාය.. කේදර්නාත් කියන ගෝල්ගප්පා විකුණන වෙළෙඳාට සහෝදරියන් හතර දෙනක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ මව මිය යන්නට කළින් කේදර්නාත්ගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා. එනම් තමන්ගේ සහෝදරියන් විවාහ කර දුන් පසු කේදර්නාත් කසාද බදින්න කියාය. ඉතින් මේ කේදර්නාත් තමන් වුන පොරොන්දුව ඉෂ්ඨ කරන්න, කේදර්නාත් මහන්සි වෙලා ඔවුන්ට මනමාලයෝ සොයනවා. නමුත් මේ අතර වාරයේ එන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගෙ සහෝදරියන් බලන්න එන මනමාලයෝ හැමෝම දෑවැද්ද ඉල්ලීම. 

ඉතින් මේ නිසා කේදර්නාත් ගෝල්ගප්පා විකුණනවාට අමතරව වෙන රැකියා සඳහාද නිරත වෙනවා. කේදර්නාත්ට තම සහෝදරියන් විවාහ කර දීම ඉක්මණ් කරවන්නේ තමන් පොඩි කාලේ සිටම යාළු වී සිටින සප්නා නම් තමන්ගේ පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින්‍ය. ඉතින් මේ සිද්ධි දාමය සිනහව,කදුළ, අධිෂ්ඨාන මතින් යන කතාවක්…

කේදර්නාත්ට තම සහෝදරියන්ව විවාහ කර දෙන්න හැකි වේවිද?

ඉතින් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමඟින් අපි නැවතත් හමුවෙමු…!!!

Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Original title रक्षा बन्धन
IMDb Rating 5.2 25,666 votes
TMDb Rating 7.2 10 votes

Director

Cast

Similar titles

ACT-1978 (2020) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Vivaha Bhojanambu (2021) Sinhala Subtitles
The Single Salma (2025) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
Thanupp (2024) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Right (2025) Sinhala Subtitles
East of Wall (2025) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Manamey (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published