Video Sources 1829 Views

  • Watch trailer
Howling Village (2019) Sinhala Subtitles

Howling Village (2019) Sinhala Subtitles

Horror comes home.Feb. 07, 2020Japan108 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Howling Village (2019) Sinhala Subtitles) (Howling Village (2019) Sinhala Sub)

සුබ දවසක් කියලා පිලිගන්නවා හැමෝවම ඉතින් මේ මගේ පලවෙනි උපසිරැසිය මං ඒකට තෝරගත්තෙ 2019 තිරගත වුනු IMDb අගය 5.2 වුනු ඒ විතරක් නෙවෙයි කුණු තක්කාලි අගය 66 % උනු සුපිරි හොරර් ෆිල්ම් එකක්…හොරර් කිව්වට මේකේ විද්‍යාත්මක පැතිකඩකුත් තීනවා…ඉතින් මේක අද්‍යක්ශණය කරලා තීන්නෙ The Ring , The gurdge වගේ සුපිරි හොරර් ෆිල්ම් කරපු ටකාශි ඉමන්සුයි..

ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් යං…

සොහොයුරා අතුරුදහන් වීමෙන් පසු, තරුණ මනෝවිද්‍යාඥයෙක් සහෝදරයාව අන්තිම පාරට දැකපු තැන වෙන   හොල්මන් සහ ශාප ලත් අඩවියක් වන “හව්ලිං විලේජ් ” ( කෑගහන ගම ) ගමට එනවා …ඉතින් මේකෙ කියවනවනම් ලොකු විස්තරයක් තීනවා ජපන් ෆිල්ම් බලලා නැති අයට අලුත් අත්දැකීමක් වෙයි..හොලිවුඩ් වලට වඩා ටිකක්…හොරර් ගතිය දනාත්මකයි …ඉතින් මගේ පලවෙනි උපසිරැසිය මේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා කියලත් කියනවා එහෙනන් ගිහින් එන්නම් බුදු සරණයි ..

Howling Village (2019) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Original title 犬鳴村
IMDb Rating 5 1,110 votes
TMDb Rating 5.986 69 votes

Director

Cast

Ayaka Miyoshi isKanae Morita
Kanae Morita
Ryota Bando isYuma Morita
Yuma Morita
Rinka Otani isAkina Nishida
Akina Nishida
Tsuyoshi Furukawa isKenji Narimiya
Kenji Narimiya
Hina Miyano isMaya Kagoi
Maya Kagoi
Renji Ishibashi isHayato Nakamura
Hayato Nakamura
Reiko Takashima isAyano Morita
Ayano Morita
Masanobu Takashima isAkira Morita
Akira Morita

Similar titles

Jurassic Island (2020) Sinhala Subtitles
The Drowned (2025) Sinhala Subtitles
I Spit on Your Grave III: Vengeance Is Mine (2015) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Dead Talents Society (2024) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published