Video Sources 1589 Views

  • Watch trailer
In Bruges (2008) Sinhala Subtitles

In Bruges (2008) Sinhala Subtitles

Shoot first. Sightsee later.Feb. 08, 2008United Kingdom108 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(In Bruges (2008) Sinhala Sub) රේ සහ කෙන් යනු මානුෂීය හැඟීම් තියෙන කුලී ඝාතකයින් 2කුය. පූජකයකු ඝාතනය කිරීම කරන අවස්ථාවකදී නොදැනීම රේ අතින් කුඩා දරුවකු මරණයට පත්වීමෙන් කම්පා වී සිය දිවි නසා ගන්නට යන විට සිය ස්වාමියාගෙ අණ පරිදි ඔහුව මරන්න එන කෙන් විසින්ම රේව බේරාගනු ලබයි. ඔවුන්ගේ ස්වාමියා වන වෝටර්ස් ප්‍රතිපත්ති පිළිබඳ සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකි. ඔහුට අනුව නොසිතා හෝ කුඩා දරුවකු මැරුවේ නන් 2 වරක් නොසිතා ඔහු ඊට වන්දි ගෙවිය යුතුය. කෙසේ හෝ කෙන් විසින් රේව මරණයට පත් නොකළ නිසා ඔහුද බෲෂ් වලට පැමිණේ.

මෙහිදී බෲෂ් වලදී ඔවුන් තිදෙනාගේම ඉරණම් කතාව ලියැවේ.7.9ක IMDb අගයක් ගෙන ඇති මෙය ‘black comedy crime film’ ගණයට අයත් වන අතර අධ්‍යක්ෂණය ‘Martin McDonagh’ විසිනි වන අතර ‘Colin Farrell Brendan Gleeson’ ප්‍රධාන රංගනයෙන් දායක වේ. එකිනෙකාගෙ ජීවිත කතාවන් හරි අපූරුවට විස‍ඳෙන අයුරු ඔබත් නරඹන්න

In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Original title In Bruges
IMDb Rating 7.9 441,714 votes
TMDb Rating 7.474 4,440 votes

Director

Cast

Similar titles

Sundari Gardens (2022) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
Undisputed III: Redemption (2010) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Saiyaara (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published