Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles

Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles

Destined to repeat forever... The test is to find a way out.Aug. 06, 2021United Kingdom86 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

හායි කොහොමද ඉතින් ඔයාලට කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් ගේන්න හිතුවා..මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Sci-Fi කියන කැටගරි
එකට..


★ Director:- Matthew Butler-Hart
★ Writers:- Matthew Butler-Hart, Tori Butler-Hart
★ Stars:- Tori Butler-Hart, Ian McKellen, Conleth Hill etc..
★ Category:- Sci-Fi
★ Release Date:- 22 March 2021 (UK)
★ Country:- UK
★ Running Time:- 1h and 26min
★ IMDB Rate:- 5/10


ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට ගියොත් මෙහෙමයි ෆිල්ම් එක පටන් ගන්නෙ එක කෙල්ලෙක් කාමරේක පුටුවකට තියල ගැටගහල තියනො ඒකෙ බැමි ටික ලිහා ගන්න කොට එයාට පේනො එතන
ඉස්සරහට වෙන්න තියන දේවල් ටිකක් අපැහැදිලිව වගේ මෙයා බැමි ටික ලිහා ගත්තට පස්සෙ එක පාරටම සිහි නැතිවෙනො ආයෙ නැගිටලා බලන කොට ආයෙත් පුටුවට තියල ගැටගහල මෙයා
ආයෙ බැමි ටික ලිහාගෙන කාමරේ පහල තට්ටුවට යනවා….දැනට ඒ ඇතිනෙ අන්තිම හරියෙ තමයි හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ එහෙනම් ඒ ටික ෆිල්ම් එකෙන් බලා ගන්න..ආපහු තවත් සබ්
එහෙකින් හමුවෙමු…


෴Aruna Darshana (MR_X)෴

Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles
Original title Infinitum: Subject Unknown
IMDb Rating 4.1 8,987 votes
TMDb Rating 5.8 15 votes

Director

Cast

Tori Butler-Hart isJane/Number 7/Case Watch Agent 2
Jane/Number 7/Case Watch Agent 2
Conleth Hill isProfessor Aaron Östergaard
Professor Aaron Östergaard
Ian McKellen isDr. Charles Marland-White
Dr. Charles Marland-White
Wendy Muir Hart isWytnes Scientist 1
Wytnes Scientist 1
Christopher Hart isWytness Scientist 2
Wytness Scientist 2
Matthew Butler-Hart isCase Watch Agent
Case Watch Agent
Holly Dale Spencer isObservation Scientist 1 (voice)
Observation Scientist 1 (voice)
Ben Lee isObservation Scientist 2 (voice)
Observation Scientist 2 (voice)
Graham Butler isCase Watch Agent 1 (voice)
Case Watch Agent 1 (voice)

Similar titles

Land of Bad (2024) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
11:11 (2025) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
The Woman in Cabin 10 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published