Video Sources 1138 Views

  • Watch trailer
1945 (2022) Sinhala Subtitles

1945 (2022) Sinhala Subtitles

Jan. 07, 2022India122 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

කොහොමද කට්ටියට සෑහෙන්න කාලෙකට පස්සේ තමා සබ් එකක් එක්ක මම එන්නේ , කට්ටියට මාව අමතක වෙලාදත් දන්නේ න ඉතිං ඒ කොහොම උනත් මම අශේන් මදුරංග ( චූටියා ) සාමාන්‍යයෙන් මම දමිල චිත්‍රපට වලට උපසිරැසි කරන කෙනෙක් ඉතිං ඒ කොහොම උනත් අද හිතුවා ආසම නලුවෙක් වන චිත්‍රපටය ඇවිල්ලා කාලයක් ගිහිල්ලත් තවමත් සිංහල උපසිරැසි නොමැති තෙලිඟු චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න.

2022 ජනවාරි මස 7 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ අන් කිසිවෙකු නෙමේ ඔබ අප හැමෝම දන්න ” Rana Daggubati ” විසිනි , ඒ ආදි නම් චරිතයට පන පොවමිනි . ඊට අමතරව මෙහි ප්‍රධාන නිලියත් අපේ ඇස් වලට අලුත් නෑ ඇයත් ඉන්දීය සිනමාවේ දක්ෂ රංගන ශිල්පිණියක් වන “Regina Cassandra” යි . ඇය විසින් ආනන්දි නම් චරිතයට පන පොවනු ඇත. ඊට අමතරව එදිනෙදා සිනමාවේ අප නෙත ගැටෙන Nassar , Sathyaraj  වගේ තව බොහෝ රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ වන විට IMDb RATING අතර 5.6 /10 ක අගයක් ලබාගෙන ඇති මෙම තෙලිඟු චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප අතර 85% ක අගයකට හිමිකම් කියනවා ඇත.

අපි කතාව ගැන ටිකක් බලමු ඉතාමත් කෙටියෙන්..

මේ කතවෙන් කියවෙන්නේ බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාව අත්පත් කරගත්තට පස්සේ ” නේතාජී ” විසින් පිහිටවූ INA සේනාව සහ ඉන්දියවට නිදහස ලැබුනේ කෙසේද යන්නයි.

 

එහෙනම් අදට මම සමුගන්නම් ඉතාමත් ඉක්මනින් නැවතත් මුනගැහෙමු..

හැමෝටම බුදු සරනයි..!!

1945 (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Original title 1945
IMDb Rating 6 83 votes
TMDb Rating 6 1 votes

Similar titles

Right (2025) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Chhorii 2
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
ACT-1978 (2020) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Sakra (2023) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published