AGP (2022) Sinhala Subtitles

AGP (2022) Sinhala Subtitles

Jan. 21, 2022IndiaNot Rated
Your rating: 0
6 1 vote

Synopsis

(AGP (2022) Sinhala Subtitles) (AGP 2022 Sinhala Subtitle) (APG Sinhala Subtitle)

හරි ඔන්න පිට පිට තවත් අලුතෙන් අන්තර්ජාලයට නිකුත් වෙච්ච අලුත්ම අලුත් දෙමළ ෆිල්ම් එකක් තමයි අද මම අරගෙන ආවේ.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න කියන “ලක්ෂ්මි මෙනන්” එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කට්ටිය එයාව අනිවා දන්නවනේ.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය “රමේෂ් සුබ්‍රමනියන්” ෆිල්ම් එකේ අනිත් රඟපාන අය නම් අලුත් අය..

හරි වැඩි විස්තර කියන්නේ නැතුව මම මේ විදිහට කතාව ගැන කියන්නම්..

මේ ෆිල්ම් එක “Schizophrenia” හෙවත් (භින්නෝන්මාදය) කියන ලෙඩේ පාධක කරගෙන හැදුනු ෆිල්ම් එකක්.. මොකක්ද මේ “Schizophrenia” හෙවත් (භින්නෝන්මාදය) කියන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න.. ෆිල්ම් එක බැලුවම පැහැදිලිවෙයි වචනෙන් කියනවට වඩා.. මේකත් ත්‍රිලර් ගනයට හුඟක් වැටෙනවා.. හොඳ ෆිල්ම් එකක් අනිවා අරගෙන බලන්න..

හරි එහෙනම් මම ගියා තව මේ වගේ අලුත් දෙමල ෆිල්ම් අරගෙන මම එන්නම් එතකන් බායි කිව්වා!!..

(AGP Tamil Movie Sinhala Subtitle) (AGP Schizophrenia Sinhala Subtitles)

AGP (2022) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Original title ஏஜிபி
IMDb Rating 3.5 74 votes

Similar titles

Salute (2022) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published