Video Sources 1923 Views

  • Watch trailer
Fistful of Vengeance (2022) Sinhala Subtitles

Fistful of Vengeance (2022) Sinhala Subtitles

Feb. 17, 2022USA97 Min.TV-MA
Your rating: 0
6.5 2 votes

Synopsis

(Fistful of Vengeance (2022) Sinhala Subtitles) (Fistful of Vengeance (2022) Sinhala Sub) ඉතින් අදත් ඔයාලව හම්බෙන්න ආවේ අලුතෙන්ම් ආපු ෆිල්ම් එකක් එක්ක ඉතින් මේ ෆිල්ම් එක ටීවී සිරියස් එකත් එක්කත් සම්බන්දයක් තියෙනවා, එකේ පොඩි විතරක් මෙන් මේ ලිපියේ දාන්නම් ඒවගේම සිංහල උපසිරැසි මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන් 

Netflix එකෙන් පෙරේදා Release කරපු සුපිරිම Martial Art සීරීස් එක ගැන තමා කියන්න යන්නේ..👌🔥2019 අගෝස්තු 8 රිලීස් කරපු මේ සීරීස් එක මේ වෙද්දි Imdb අගය 7.3 අරගෙන අරගෙන තියෙනවා..Action / Crime Category එකට තමා මේක වැටෙන්නෙ..මොනා නැතත් සුපිරිම Martial Art Fight ටිකක් නම් බලාගන්න පුළුවන්..විචාරකයන් කියන විදිහට මේ සීරීස් එක Netflix එකෙන් Release කරන්නෙ Cancele වුන Marvel Iron Fist එකේ අඩුව පුරවන්න කියලා..🙂😋ඒත් ඒකට වඩා වෙනස් ම Story එකක් තමා මේකෙ තියෙන්නෙ..👇

Cast එක ගැන කියනව නම් අපි දන්න සුපිරිම Cast එකක් තමා මේකෙ ඉන්නෙ..Ika Uwais දන්නවනේ ඉතින් Raid , Triple Treat වගේ ෆිල්ම් වලින් ජනප්‍රිය වුන සුපිරි Character එකක්..🔥Katheryn Winnick , Vikings , Polar , Dark tower වගේ කතාමාලා , චිත්‍රපට වල ගොඩක් ම ජනප්‍රිය වුන කෙනෙක්..තව Byron Mann , Li jun li , Lawrence Kao වගේ සුපිරිම සෙට් එකක් මේකෙ ඉන්නව..👌😋🔥👇👇👇👇

වැඩි කතා නැතුව අපි යමු මේකෙ Story එක පැත්තට..පලවෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙම Fight ගොඩකින්..🔥Kai කියන්නේ සැන්ෆ්‍රැන්සිස්කො Chainatown වල ඉන්න සූපවේදියෙක්..නැත්නම් කෝකියෙක්..කයි කියන්නේ තමන් ගේම ආහාර Truck එකක් පටන් ගන්න සිහින දකින තරුණයෙක්..🙂දවසක් මෙයා වැඩකරන අවහන්හලේ පොඩි සිද්ධි වගයක් වෙලා..කොහොමහරි ලොකු කල්ලියක් එක්ක වලියක් වැටෙනවා..කොහොමහරි මෙයා Food Truck එකේ වැඩ ඉවරවෙලා යන්න හදද්දී දෙන්නෙක් ඇවිල්ලා ට්‍රක් එකේ වීදුරු කුඩු කරලා..මෙයාට ගහන්න එනවා..කොහොමහරි මෙයා උන් දෙන්නට ගහලා කලබලෙන් යද්දි කෙල්ලෙක් හැප්පෙනවා මෙයාගෙ ට්‍රක් එකේ..😯👇👇👇👇👇

මෙයා බැහැලා එයාව බලන්න යද්දි එයා නැගිටලා කයි ට කියනවා..මම ඔයාව හොයාගෙන ආවෙ කියලා..😯ඊටපස්සෙ කයිට දෙනවා Monk Piece කියලා කාඩ් එකක්..මේකෙන් ඔයාය Monk ලා නැත්නම් පූජකයන් දහසකගේ බලය ඔයාට ලැබෙනවා කියලා කියනවා..(එතනසිද්ධි ටිකක් වෙනවා..) කොහොමහරි එයා කියනවා මූලද්‍රව්‍යයන් 5 කින් සමන්විත දුෂ්ඨයන් 5 දෙනෙක් ඉන්නවා..මේ පස්දෙනාව හොයාගෙන ඝාතනය කිරීම තමයි මේ අලුත් ම ඝාතකයගේ වගකීම වෙන්නෙ..එයාට මේක කරන්න පුළුවන් වෙයිද ? එතකොට මේකට මෙයා කැමති වෙයිද ? කොහොමද මෙයා මේ 5 දෙනාව හොයාගන්නෙ ? ඔන්න එහෙනම් නරඹන්න Netflix ලා අතඇරපු අලුත් ම Martial Art බෝම්බය..Wu Assassin..🤩

ඉතින් ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලා මන් කෙටියෙන් කියන්නේ ජෙනිට මොකද උනේ? එයාට මරුනේ ඇයි, ඒ විස්තර තමයි එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු 

Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Original title Fistful of Vengeance
IMDb Rating 4.4 7,020 votes
TMDb Rating 5.602 246 votes

Director

Roel Reiné
Director

Cast

Iko Uwais isKai Jin
Kai Jin
Lewis Tan isLu Xin Lee
Lu Xin Lee
Lawrence Kao isTommy Wah
Tommy Wah
JuJu Chan isZan Hui
Zan Hui
Jason Tobin isWilliam Pan
William Pan
Selina Wiesmann isGreen-Eyed Woman
Green-Eyed Woman
Joseph Angelo isThe Bartender
The Bartender

Similar titles

Senapathi (2021) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Confidential Assignment 2: International
Kate (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Injustice (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published