Senapathi (2021) Sinhala Subtitles

Senapathi (2021) Sinhala Subtitles

Dec. 31, 2021IndiaNot Rated
Your rating: 0
7 1 vote

Synopsis

Senapathi යනු Pavan Sadineni විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 ඉන්දියානු තෙළිඟු භාෂා අපරාධ හා ත්‍රාසජනක ඝනයට අයත් චිත්‍රපටයකි. මේක 2017 තිරඟත උන 8 තොට්ටක්කාල් හි දමිළ චිත්‍ර‍පටියේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි මේකේ ඒ චිත්‍ර‍පටියට වඩා වෙනස් චරිත හා කතාව තව ටිකක් වෙනස් කරලා තියනවා. ඒ නිසා මේක “semi-remake” එකක් කියලා තමයි ඔවුන් හදුන්වලා තියෙන්නේ… මේ චිත්‍රපටයේ රාජේන්ද්‍ර ප්‍රසාද්, නරේෂ් අගස්ත්‍යා, හර්ෂ වර්ධන, ඥානේශ්වරී කන්ඩ්‍රේගුලා, සත්‍ය ප්‍රකාශ්, රකේන්දු මවුලි, රවී ජෝෂ් රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්නා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මොහුගේ අවංක කම නිසා සමහර පොලිස් නිලධාරින් පවා මොහුව විහිළුවකට ගන්නවා. කොහොම හරි දිනක් මොහුව අපරාධකාරයෙක් පසුපස ඔත්තුබලන්න කියලා යවනවා. මෙහෙම ගියාම ඔහු අතින් ලොකු අත්වැරැද්දක් වෙනවා. ඒ ඔහුගේ පොලිසියෙන් දුන්න තුවක්කුව නැති වෙනවා. මේක සම්පුර්ණ උණ්ඩ වලින් පිරුණු තුවක්කුවක්. මෙහෙම පොලිස් නිලධාරියෙක්ගේ තුවක්කුවක් නැති වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ තුවක්කුව ක්‍රිෂ්නාට හොයාගන්න පුලුවන් වේවිද? නැත්නම් මේ තුවක්කුවෙන් ලොකු අපරාධයක් වේවිද? ඒ ටික දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Senapathi (2021) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Original title సేనాపతి
IMDb Rating 7.5 446 votes
TMDb Rating 8.5 4 votes

Similar titles

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Japan (2023) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Just Breathe (2025) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Shyam Singha Roy (2021) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published