(Tamako Love Story (2014) Sinhala Subtitles) (Tamako Love Story (2014) Sinhala Sub)
Tamako love story කියන්නේ 2014 වසරේදි ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්රිය anim සිනමාපටයක්. මෙ චිත්රපටය ආදරණිය චිත්රපටි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ . පැය 1 යි විනාඩි 24 පුරා දිවයන මෙ චිත්රපටය අධ්යක්ෂණය කලේ Naoko Yamanda විසින්. IMDB 8.0 ගන්න තරම්මේ චිත්රපටය සමත් වෙනවා.මේක ගැන කියනවනම් මේක තමයි මන් දැනට බලපු හොදම ෆිල්ම් එක . මේකට සබ කලේත් ඒ නිසා
කථාව ගැන බැලුවොත් ටමාකෝ කියන ගැණුළමයා ගේ ජිවිතයට සම්බන්දයෙන් සිදුවන යම් යම් සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. ප්රධාන වශයෙන් ටමාකෝ ගේ හොදම යාළුවා මොචීසෝ එක්ක ඇතිවෙන ආදරය ගැන බලන්න පුළුවන්
“ඇයි ඔයා අඩන්නේ ටමාකෝ සුරංගනාවී”
“මොචීසෝ මට බැන්නා”
“ඔයා එයා කියන එව්වා වැඩිය හිතන්න එපා”
– “මොචීසෝ මොනවා උනත් ඔයාට ආදරෙයි “
මොචීසෝ(ඕජී) ගේ ආදරය නිසා ටමාකෝ ගේ දගකාර ජීවිතයට මොනවා වෙයිද? අඩුපාඩු තියේනම් කියන්න තව උපසිරසියකින් හම්බෙයි