Border (2021) Sinhala Subtitles

Border (2021) Sinhala Subtitles

Feb. 24, 2023India150 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

හලෝ කස්ටිය… කොහොමද ඉතින්.. මේ සැරේ මම අරගෙන ආවේ අලුතින් ආපු දෙමල ෆිල්ම් එකක් හැබැයි දන්න කියන අය ලොකුවට නැහැ මේකේ.. අලුත් අය වගයක් තමයි හුඟක් ඉන්නේ.. දැකලා තියෙන අය ඉන්නවා ඉතින් දෙතුන් දෙනෙක් Sai Dheena , Kavita වගේ… ( මේ සැරේ කවරෙත් මගේ වැඩක් තමයි හී…) කතාව ගැන කිව්වොත් ඉතින් පාතාලයයි පොලිස්සියයි අතර පොඩි පොඩි සීන් වගයක් තමයි තියෙන්නේ…

ලොකු බජට් ෆිල්ම් එකක් නෙවෙයි ඉතින් පොඩි ෆිල්ම් එකක්.. ඉතින් බලන්න කැමැත්තක් තියෙනවා නම් කස්ටිය අරගෙන බලන්න… තව අලුත් ටැමිල් එව්වා ආවොත් අරගෙන එන්නම්.. එහෙනම් මං ගියා බායි!!

Border (2021) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Original title பார்டர்

Similar titles

Thangalaan (2024) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Connect (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
The Sabarmati Report (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published