Video Sources 254 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Karma (2025) Sinhala Subtitles

Karma (2025) Sinhala Subtitles

Imagine a perfect murderSep. 16, 2016India73 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Karma (2025) Sinhala Subtitles) (Karma (2025) Sinhala Subtitle) (Karma (2025) Sinhala Sub)

මේ ෆිල්ම් එක ගැන කියනවනම්,
මේ කතාව මුලින්ම පටන් ගන්නේ වඩදෝරාවල තියන මහල් නිවාසයකින්.රාහුල්,කාජල්,ජාන්වි කියන්නේ ඉතාමත් සතුටින් ජීවත් වෙන පුංචි පවුලක්.කාජල් හැමදාම ප්‍රර්ථනා කරේ එයාගේ පවුලේ සතුට හැමදාම මේ විදිහටම තියෙන්න කියලා.

නමුත් දවසක් හිතන්නේ නැති වෙලාවක මේ පවුලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.මේක පටන් ගන්නේ කාජල්ගේ කාර්‍යාලයෙන්.අශ්වින් කාජල්ගේ කාර්‍යාලයේම එකට වැඩ කරන සගයෙක්.අශ්වින් නිවාඩුවක් ගත කරන්න වරණාසිවලට යනවා.මේ ගමන ගැන තොරතුරු කාජල් කතා කරන කොට දැනගන්නවා රාහුල්ව වරණාසිවලදී දැක්ක බව.නමුත් කාජල් දන්නේ රාහුල් දිල්ලිවලට සේවාදායක රැස්වීමක සිටින බවයි.රාහුල්ව මුලදී සැක නොකලත් පසුව කාජල්ට රාහුල් ගැන සැක හිතෙන දේවල් හමු වෙනවා.ආයමත් රාහුල් දිල්ලිවලට ගියාම කාජල් රාහුල් ගැන විමසීමට කෞශීක්ට භාර දෙනවා.එතනදී කජල් දැනගන්නවා රාහුල් වයසක කාන්තාවක් මුණ ගැහෙන බවට.

මේ විදිහටයි මේ කතාව පටන් ගන්නේ.මේක මිනිමැරුමක් වටා ගෙතුන කතාවක්.ඉතිං කාජල්ගේ පවුල් ජීවිතය විසිරී යයිද? ඇත්තටම රාහුල්ට මුණ ගැහෙන වයසක කාන්තාව කවුද? රාහුල් ද්විත්ව ජීවිතයක් ගත කරන්නේද? රාහුල් සගවන රහස කුමක්ද යන්න කුතුහලයකි.මේක බලන්නම ඕන ලස්සන කතාවක්.ආදරයෙන් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.

Original title கர்மா
IMDb Rating 6.3 165 votes
TMDb Rating 6 1 votes

Director

R. Arvind
Director

Cast

Similar titles

Trap House (2025) Sinhala Subtitles
The Commando (2022) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Until Dawn (2025) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published