Kinnerasani (2022) Sinhala Subtitles

Kinnerasani (2022) Sinhala Subtitles

Jun. 10, 2022India129 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Kinnerasani (2022) Sinhala Subtitles) (Kinnerasani (2022) Sinhala Subtitle) (Kinnerasani Sinhala Subtitle) (Kinnerasani 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… ආදරකතා වලට කැමති අයට තවත් එක් උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය 2  විනාඩි 10 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කතාවක් තමයි මේක. ⁣ඇත්තටම මේ කතාව සුන්දරද…?  7.2 IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Romance / Thriller / Drama කාණ්ඩයට අයත්  තෙළිඟු චිත්‍රපටයක්. Kalyaan Dev  හා Ann Sheetal මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Ramana Teja විසින්.

කතාව ගැන කිව්වොත් එක කෙල්ලෙක් ඉන්නවා ඇස් දිහා තත්පර දහයක් විතර බලාගෙන ඉදලා එයාගෙ හිත අතුලෙ තියෙන සිතුවිලි මොනවගේද කියලා කියන්න පුළුවන්. වාව් මරු නේද..?  වෙන්කට් කියන්නේ නීතිය පිළිබඳව හොඳ දැනීමක් තියෙන ලෝයර් කෙනෙක්. මේ හිත් කියවන කෙල්ලයි මෙයයි දෙන්නට දෙන්නා අඳුරනවා. ඉතිං මේ හිත් කියවන කෙල්ල පුස්තකාලයක් කරගෙන යද්දි මෙයට හම්බුවෙනවා එක කතා පොතක්. මේ කතාව ගොඩක් රහස් ගොඩක් වැලලුනු කතාවක් මොකක්ද මේ “කතා පොත” ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න.. ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Original title కిన్నెర‌సాని
IMDb Rating 7.2 92 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Deep (2021) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
The Girlfriend (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published