Video Sources 172 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Champion (2025) Sinhala Subtitles

Champion (2025) Sinhala Subtitles

Dec. 25, 2025India167 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Champion (2025) Sinhala Subtitles) (Champion (2025) Sinhala Subtitle) (Champion (2025) Sinhala Sub)

ඔන්න එහෙනම්, අද මම අරගෙන ආවේ 2025 වසරේ තෙළිගු සිනමාවෙන් නිකුත් වුණ සුපිරිම චිත්‍රපටයක් වෙන Champion ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය. මේක නිකන්ම නිකන් Sports Movie එකක් නෙවේ. මේක අතීත කතාවක් එක්ක ගලාගෙන යන, ඇඟ හිරිවැටෙන Action Drama ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි.

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, මේක දිව යන්නේ හයිද්‍රාබාද් වල රසාකර්ලගෙ  දරුණු පාලනය තිබුණ අතීත කාලෙට. අහිංසක ගම්වල මිනිස්සුන්ව වහල්ලු වගේ තියාගෙන ඉන්න, මිනිස්සුන්ව මරලා දාන පාලකයන්ට එරෙහිව, තමන්ගේ ගම වෙනුවෙන් නැගී සිටින ‘මයිකල්’ කියන තරුණයා වටා තමයි කතාව ගෙතෙන්නේ. තුවක්කු පාවිච්චි කරලා දිනන්න බැරි දරුණු සටනක්, ෆුට්බෝල් ක්‍රීඩාවෙන් දිනන්න පුළුවන්ද? තමන්ගේ ගමේ මිනිස්සුන්ගේ පණ බේරගන්න තත්පර 20ක් ඇතුලත තීරණාත්මක ගෝල් එකක් ගහන්න මයිකල්ට පුළුවන් වෙයිද? 

මේකේ තියෙන විශේෂම දේ තමයි, අපි කවුරුත් ආදරේ කරන කෙනෙක්ගෙ Cameo Role එක. එයා එන සීන් එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ, ස්ක්‍රීන් එකම පත්තු වෙනවා වගේ දැනෙයි. ඒක බලලම තමයි විඳගන්න ඕන.

ඉතින් ඔයාලට බලන්න කියල ආරාධනා කරනවා, ක්‍රීඩාව, යුද්ධය, දේශප්‍රේමය සහ ආදරය එකට මුසු වුණ මේ අපූරු සිනමා නිර්මාණය. අන්තිම තත්පරේ වෙනකම්ම හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක්.

එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙනකම්, ජය වේවා

Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Original title ఛాంపియన్
IMDb Rating 7.4 759 votes
TMDb Rating 6 3 votes

Director

Cast

Roshan Meka isMichael C Williams
Michael C Williams
Anaswara Rajan isTallapudi Chandrakala
Tallapudi Chandrakala
Santhosh Prathap isBabu Deshmukh
Babu Deshmukh
Kay Kay Menon isQasim Razvi
Qasim Razvi
Murali Sharma isSundaraiah
Sundaraiah

Similar titles

Joker: Folie à Deux (2025) Sinhala Subtitles
The Treacherous (2015) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Drive (2025) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published