Video Sources 109 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Greenland 2: Migration (2026) Sinhala Subtitles

Greenland 2: Migration (2026) Sinhala Subtitles

Hope is uncharted territory.Jan. 07, 2026USA98 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(Greenland 2: Migration (2026) Sinhala Subtitles) (Greenland 2: Migration (2026) Sinhala Subtitle) (Greenland 2: Migration (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ! ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනෙක් පුල පුලා බලාගෙන හිටපු චිත්‍රපටියක උපසිරැසියක්. ඒ තමයි 2020 අවුරුද්දේ නිකුත් වෙලා සුපිරි හිට් එකක් වුණු Greenland චිත්‍රපටියේ දෙවැනි කොටස, Greenland: Migration.

Action/Thriller/Survival කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ පළමු චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Ric Roman Waugh විසින්මයි. සුපුරුදු පරිදි සුපිරි නළු Gerard Butler සහ Morena Baccarin ජෝන් සහ ඇලිසන් ලෙස ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, පළවෙනි ෆිල්ම් එක ඉවර වෙද්දි ගැරිටි පවුල ග්‍රීන්ලන්ඩ් බංකරේට යන්න සමත් වුණානේ. ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්නේ එතන ඉඳන් අවුරුදු 5කට පස්සේ. බංකරයෙන් එළියට එන ඔවුන්ට දකින්න ලැබෙන්නේ විනාශ වුණු ලෝකයක්. විකිරණ අවදානම, දරුණු කාලගුණය සහ විවිධ මිනිස් කණ්ඩායම් වල තර්ජන මැද, යුරෝපය හරහා ‘ආවාටය’ (The Crater) නම් අලුත් ආරක්ෂිත ප්‍රදේශයක් හොයාගෙන යන ත්‍රාසජනක ගමනක් තමයි මේකෙ තියෙන්නේ. පළවෙනි එක වගේම පවුලේ බැඳීම සහ ජීවිතය වෙනුවෙන් කරන සටන උපරිමයෙන්ම මේකෙත් බලාගන්න පුළුවන්.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. ඔයාලට ජය!!!

අලුත් උපසිරසියකින් හමුවෙමු.

Original title Greenland 2: Migration
IMDb Rating 5.5 7,061 votes
TMDb Rating 6.6 141 votes

Director

Cast

Gerard Butler isJohn Garrity
John Garrity
Morena Baccarin isAllison Garrity
Allison Garrity
Roman Griffin Davis isNathan Garrity
Nathan Garrity
Tommie Earl Jenkins isGeneral Sharpe
General Sharpe
Amber Rose Revah isDr Casey Amina
Dr Casey Amina
Gina Gangar isElizabeth Price
Elizabeth Price
Antonio De Lima isCharles Williams
Charles Williams
Beruce Khan isMr Singh
Mr Singh

Similar titles

Eternals (2021) Sinhala Subtitles
The Great Flood (2025) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
10 Lives (2024) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published