Video Sources 1191 Views

  • Watch trailer
The Grotesque Mansion (2021) Sinhala Subtitles

The Grotesque Mansion (2021) Sinhala Subtitles

Welcome to the haunted mansion.Jun. 30, 2021South Korea106 Min.Not Rated
         
Your rating: 0
6 1 vote

Synopsis

(The Grotesque Mansion (2021) Sinhala Subtitle) (The Grotesque Mansion 2021 Sinhala Sub)

“👹 The Grotesque Mansion (2021) 👹”
“ග්‍රෝටෙස්ක් මන්දිරය”


Native Title: 괴기맨숀
Also Known As: Monster Mansion , Ghost Mansion , Goegimaensyon
Movie: The Grotesque Mansion
Country: South Korea
Release Date: Jun 30, 2021
Duration: 1 hr. 46 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Jo Ba Reun
Genres: Thriller, Mystery, Horror, Supernatural

2021 ජුනි 25 තිරගත වුන මේ චිත්‍රපටය ත්‍රාසජනක ගණයට අයිති එකක්, මේක මුලින්ම කතාවක් විදියට තිරගත කරන්න තිරණය කරලා තිබුනත්, පස්සෙ චිත්‍රටයක් විදියට එලිදක්වලා තියනවා… “ග්‍රෝටෙස්ක් මන්දිරය” චිත්‍රපටයේ කතාවෙන් කියවෙන්නේ ඒ මහල් නිවාසයේ නිවැසියන්ට සිදුවන අවාසනාවන්ත ඉරණම ගැන වෙබ් ටුන් එකක් ගැන චිත්‍රපටයක්.

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ… ජුන්ග් ජී-වු කියන්නෙ වෙබ් ටුන් කතුවරයෙක්, ඔහු ත්‍රාසජනක කතා අදින කෙනෙක්, එහෙත් ඔහුගේ හැම කතාවක්ම අසාර්තකයි… ඉතින් මේ නිසා ඔහු හොල්මන් ගැන කටකතාවකින් අහන්න ලැබුන “ග්වාං-ලිම් මහා මන්දිරය”ට යනවා… මෙහෙදි ඔහුට ඒ මහල් නිවාසය බාරව ඉන්න කලමනාකරුව හමුවෙනවා, ඉතින් ඔහුගෙන් කතාවෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ… ඉතින් මේ මහල් නිවාසේ වෙන අද්භූත සිදුවීම් මොනවාද කියලා බලලාම ඉන්නකො.

මේ චිත්‍රපටය ගැන මම වැඩිය කියන්නෙ නැහැ ලමයි, ත්‍රාසජනක, අභිරහස්, අද්භූත එවා බලන්න කැමති අයට හොද චිත්‍රපටයක් බලලාම ඉන්නකෝ…

Original title 괴기맨숀
IMDb Rating 6 1,712 votes
TMDb Rating 7.396 158 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published