Seetimaarr (2021) Sinhala Subtitles

Seetimaarr (2021) Sinhala Subtitles

Sep. 10, 2021India138 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Seetimaarr (2021) Sinhala Subtitles) (Seetimaarr (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න මම අද ආවේ තවත් අලුත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන.ඉතින් මේකත් ගිය අවුරුද්දේ එන්න තිබිල කල් ගිය ෆිල්ම් සෙට් එකේ එකක්.

Seetimaarr එහෙම නැත්නම් ” විශිල් ගහන්න ” කියන නම තමයි චිත්‍රපටයට යොදල තියෙන්නෙ.2021 සැප්තැම්බර් 10 තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 15.10 ක ආදායමක් උපයන්න සමත් වුනා.ඒ වගේම IMDB දර්ශකය තුල 7.3ක අගයක් සහ ගූගල් පරිශිලක ප්‍රතිචාර 95%ක් ලබාගෙන තිබෙනවා.

ප්‍රධාන නලුවා විදියට රගපාන්නෙ මම ඔයාලට උපසිරැසි ගන්වල ගෙනාව Chanakya චිත්‍රපටයේ රංගනයෙන් එක් වුනු Gopichand විසින්.ප්‍රධාන නිලිය අපි කොයි කවුරුත් දන්න Thamannaah Bhatia.ඊට අමතරව කවුරුත් ආදරය කරන නිලියක් වන Bhumika Chawla ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන මතක් කලොත් ,

කාර්තික් කියන්නෙ බැංකුවක සහකාර කලමනාකාරවරයෙක්.ඉතින් මෙයා ගමේ ගෑනු ළමයි ටිකක් එකතු කරගෙන එයාලට කබඩි පුහුණු කරනවා.ඉතින් මේ ගමේ මෙයාගෙ තාත්තා ඉදි කරපු පාසලත් ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ.මේ කබඩි වැඩේට ලොකු බාධා එනවා.කතාව ආන්ද්‍රා ප්‍රදේශ් වල ඔහොම යනකොට ඉන්දියාවෙ  තව පැත්තක ගසියාබාද් කියල පොලිස් මැරයෙක්ගෙ පාලනයක් දියත් වෙනවා.ඒක සම්පූර්ණ දූෂිත පලාතක්.මිනිහගෙ නම මාකන් සිංග්.

ඉතින් ඔහොම තියෙන කතාව සෙට් වෙලා ගලාගෙන යන විදිය බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් ගිහින් එන්නම්.

ඔබට ජය !

Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Original title సీటీమార్
IMDb Rating 5.1 1,302 votes
TMDb Rating 5.2 2 votes

Director

Cast

Gopichand isKarthi
Karthi
Tamannaah Bhatia isJwala Reddy
Jwala Reddy
Rahman isAravind IPS
Aravind IPS
Tarun Arora isMakhaan Singh
Makhaan Singh
Preethi Asrani isKabbadi Team Captain
Kabbadi Team Captain
Posani Krishna Murali isShailu's father
Shailu's father
Rao Ramesh isSarpanch
Sarpanch

Similar titles

Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Vanvaas (2025) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Daveed (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published