Video Sources 1656 Views

  • Watch trailer
Stillwater (2021) Sinhala Subtitles

Stillwater (2021) Sinhala Subtitles

Secrets run deep.Jul. 29, 2021USA139 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(Stillwater (2021) Sinhala Subtitles) 2021 අගෝස්තු 6 වෙනිදා නිකුත් කෙරුණු Stillwater චිත්‍රපටියේ උපසිරැසි අරගෙන අද ආවේ. ඇමරිකානු චිත්‍රපටියක් වුනාට, මේක රූ ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ. ඒ නිසාම දෙබස් ගොඩාක් තියෙනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ හැම එකක්ම සිංහලෙන් ලියන්න මම උත්සාහ කලා. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ප්‍රංශ සහ ඇමරිකානු සංස්කෘති දෙක ගැනම කතා කරන නිසා, මේක මේ වෙනකොටත් ආදායම් වාර්ථා තබමින් තිරගත වෙනවා. වාර්ථා වන විදියට මේ වෙනකොටත් $16.9 මිලියනයක් ලබාගෙන තියෙනවා. Ratings වලින් මේ වෙනකොට ලබාගෙන තියෙනවා, IMDB 6.6, RottenTomatoes 75%, Facebook 3.4, Google Users 74%.

 

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Tom McCarthy විසින්. ඔහු කතාව හොඳට රූප රචනය කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Matt Damon (බිල් බේකර්), Camille Cottin (වර්ජිනි), Abigail Breslin (ඇලිසන් බේකර්) සහ ළමා නිළි Lilou Siauvaud (මායා) ඇතුළු පිරිසක්.

 

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ඇලිසන් හිරේ යන්නේ මිනිමැරීමේ චෝදනාවකට. ඇයගේ පෙම්වතියගේ. සමාජය, ඒ සමලිංගික සම්බන්ධයට විරුද්ධ වන්නේ, ඇයව මිනිමරුවෙක් කිරීමෙන්. අවුරුදු පහකට පසු ඇයගේ පියා, බිල් බේකර් ඇයගේ සුවදුක් බැලීමට හිර ගෙදරට යන්නේ, ආච්චිට තවදුරටත් ඒ ගමන යා නොහැකි නිසා. ඇලිසන්ගේ නිවරදි බව ඔප්පු කිරීමට බිල් බේකර් පෙළඹෙන්නේ ඉන් පසුවයි. ඒ වෑයම සාර්ථක වෙයිද? බිල් බේකර්ගේ අනාගතය මොන‍වගේ වෙයිද? වර්ජිනි සහ මායා, ඔහුගේ ජීවිතයට කරන බලපෑම මොන වගේ වෙයිද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Original title Stillwater
IMDb Rating 6.6 46,094 votes
TMDb Rating 6.705 874 votes

Similar titles

Japan (2023) Sinhala Subtitles
Unstoppable (2018) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Revolver Rita (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published