Video Sources 1658 Views

  • Watch trailer
Chehre (2021) Sinhala Subtitles

Chehre (2021) Sinhala Subtitles

Face the game.Aug. 27, 2021India139 Min.Not Rated
         
Your rating: 0
10 2 votes

Synopsis

(Chehre (2021) Sinhala Subtitles) (Chehre (2021) Sinhala Sub) හැමෝටම ඔන්න අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්, mystery thriller ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එයි..Amitabh Bachchan ,Emraan Hashmi ,ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Chehre..

ඉතින් කතාව ගැන කිව්වොත්,සමීර් මෙහේරා කියන්නේ ව්‍යාපාරිකයෙක්,මෙයා කිසියම් ව්‍යාපාරික වැඩකට දිල්ලි වලට යද්දි මෙයා යන පාරට ගහක් කඩන් වැටිලා මෙයාට යන්න බැරිවෙනවා..ඉතින් ඒ අහල පහල තියෙන්නම ගෙවල් හතරයි පහයි,ඉතින් මෙහෙරාට මේහෙම ඉද්දි තමයි එක මනුස්සයෙක් හම්බවෙන්නෙ,ඉතින් මෙහෙරා ඉන්න තත්වය දැකල ඒ මනුස්සයා සමීර්ව එයාගේ යාලුවෙක්ගේ ගෙදරට එක්ක යනවා,මේ ගෙදර ඉන්නේ අමුතුම මිනිස්සු කට්ටියක්,ඉතින් ඔයාලගේ කුතුහලය නැති කරන්න යන්නේ නෑ..මේ ගෙදරදී සමීර්ට මොකක්ද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ…

Original title Chehre
IMDb Rating 6.2 27,596 votes
TMDb Rating 6.8 14 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published