Video Sources 1191 Views

  • Watch trailer
Under the Shadow (2016) Sinhala Subtitles

Under the Shadow (2016) Sinhala Subtitles

Sep. 30, 2016Iran84 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(Under the Shadow (2016) Sinhala Subtitles) ඉරාන-ඉරාක යුද්ධයේ උච්ඡතම අවස්ථාවක්! ඉරාන ජනතාව පණ බේරාගැනීම සදහා ටෙහෙරානය අතහැර යන අතරමැද දී හදිසියේ ඉරාකයෙන් අනුකම්පා විරහිතව එල්ලවන මිසයිල් ප්රහාරයක්! නමුත් මිසයිලයත් සමග ඇත්තටම තවත් යම් දෙයක් පැමිණියාවත්ද?? මිසයිලයටත් වඩා භයානක යමක් නිදහස් උනාද?

වෛද්‍ය උපාධිය අතරමැදදී අහිමි වූ තරුණ මවක් සිය බෝනික්කා තම කුළුපගම මිතුරා කරගත් ආදරණීය පුංචි දියණියක් අහම්බෙන් මුණගැහුණු ගොළු දරුවෙක් යුද්ධයේ භීතිය මැද.. මුසල්මානු නීති මැද.. හදිසියේ පටන්ගත් කරදර රාශියක්! භීතිය හා කාංසාව වර්ධනය වූ විට ජීවිත අන්ධකාරයට ඇද වැටීම ආරම්භ වෙයිද?? ඔබත් අත්විද බලන්න!

අද අරගෙන ඇවිත් තියෙන්නේ 2016 වසරේ නිකුත්උන Phychological Horror Film එකක්. මේක පර්සියානු නිර්මාණයක්. iMDb 6.9/10 අගයක් වගේම ROTTEN Tomatoes අගය 99% දක්වාම කරකවපු ගූගල් පරිශීලක මනාපය 69% ලබාගෙන තියෙන වෙනස් නිර්මාණයක්! පට්ටෙට බය හිතෙන්නේ නැති වෙන්න පුළුවන්..නමුත් හිත නොගැස්සීනම් තියෙන එකක් නැහැ..

Under the Shadow (2016) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Original title زیر سایه
IMDb Rating 6.8 28,596 votes
TMDb Rating 6.473 583 votes

Director

Babak Anvari
Director

Cast

Similar titles

Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Until Dawn (2025) Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitles
Karma (2025) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
Armor (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
RJ Madonna (2021) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published