
(Meteor: Final Impact (2025) Sinhala Subtitles) (Meteor: Final Impact (2025) Sinhala Subtitle) (Meteor: Final Impact (2025) Sinhala Sub)
හායි යාලුවනේ කොහොමද
ඔන්න අදත් මගෙ 3 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්න වාසනාව ලැබුනා…
Meteor: Final Impact 2025
කාලය: පැය 1යි විනාඩි 18
අධ්‍යක්ෂනය: Rene Perez
රචනය: Jeff Miller and Rene Perez
Hollywood Action Sci-fi කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් අද ඇරන් ආවා. උල්කාපාත වරුසාවකින් බේරෙන්නටත් කෑම හිගයකින් බේරෙනනටත් සිදුවුනොත් කොහොම තියෙයිද?
ඉතිං මේ film එකේ ඉන්න ප්‍රධානම චරිත තුන වෙන ජේසන්, කේටි හා මාරියා ට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?
ඔයාලා මේක බලලම ඉන්නකො එහෙනම්
ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | English | ---- | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.8GB | 18 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.8GB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.8GB | 12 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 11 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 6 | |
| HDRip1080p | English | 1.8 GB | 5 | |
| HDRip1080p | English | 1.8 GB | 9 | |
| HDRip1080p | English | 1.8 GB | 5 | |
| HDRip720p | English | 900 MB | 14 | |
| HDRip720p | English | 900 MB | 6 | |
| HDRip720p | English | 900 MB | 7 |