Video Sources 1517 Views

  • Watch trailer
Bell Bottom (2021) Sinhala Subtitles

Bell Bottom (2021) Sinhala Subtitles

Aug. 19, 2021India123 Min.Not Rated
Your rating: 0
8.3 3 votes

Synopsis

(Bell Bottom (2021) Sinhala Subtitles) අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ඉතින් අද ආවේ,කොරෝනා නිසා තාම ඉන්දියාවේ චිත්‍රපටි ගොඩක් තිරගතවීම කල් දාල තියෙන වෙලාවේ,2021 අගෝස්තු 19 ඉන්දියාවේ හෝල් වලට හින්දි චිත්‍රපටියක් නිකුත් කරා ඒ තමයි Bell Bottom.. සත්‍යය කතාවක් පාදක කරගෙන නිපදවුන මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර තමයි ලැබුනේ,Akshay Kumar ,Vaani Kapoor ,Lara Dutta,Huma Qureshi වැනි නළු නිලියන්ගේ දායකත්වයෙන් නිපදවුන මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් කරේ 2021.09.16 ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට බලන්න අපි අරගෙන ආවා,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්

පාකිස්ථානය සහ ඉන්දියාව අතරේ අතීතේ ඉදන්ම තිබ්බේ හොද හිතවත්කමක්නම් නෙවෙයි..මේ අතරෙදී තමයි 1984 වර්ෂයේදී  IC 691 කියන ඉන්දියානු ගුවන් යානව ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමක් විසින් පැහැරගන්නේ,ඉතින් මේ ගුවන් යානයේ ඉන්න මගීන් එක්කම පැහැරගත්ත මේ ගුවන් යානය පාකිස්ථානයේ ලාහෝර් වලට තමයි ගොඩබාන්නේ,මේ ප්‍රශ්නෙ විසදගන්න ඉන්දියානු රජය RAW එක සමග එකතුවෙලා වැඩ කරද්දි තමයි විශේෂ නියෝජිතයෙක් මේ මෙහෙයුමට සම්බන්ධ කරගන්න යෝජනා වෙන්නේ,ඉතින් කවුද මේ විශේෂ නියෝජිතයා,එයාට පුලුවන් වෙයිද මෙ ගුවන් යානය සහ එහි ඉන්න මගීන් සියල්ලම බේරගන්න,එහෙනම් අරගෙන බලන්න  Bell Bottom

Bell Bottom (2021) Sinhala Subtitles
Bell Bottom (2021) Sinhala Subtitles
Original title Bell Bottom
IMDb Rating 6.1 23,091 votes
TMDb Rating 6.652 23 votes

Director

Cast

Akshay Kumar isAnshul Malhotra / Bell Bottom
Anshul Malhotra / Bell Bottom
Huma Qureshi isAdeela Rehman
Adeela Rehman
Lara Dutta isIndira Gandhi
Indira Gandhi
Vaani Kapoor isRadhika Malhotra
Radhika Malhotra
Denzil Smith isR. N. Kao
R. N. Kao
Thalaivasal Vijay isPV Narasimha Rao
PV Narasimha Rao
Zain Khan Durrani isDaljeet Singh Aka
Daljeet Singh Aka "Doddy"
Dolly Ahluwalia isRaavie Malhotra
Raavie Malhotra

Similar titles

See For Me (2021) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
Carry-On (2024) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published