Video Sources 1286 Views

  • Watch trailer
Zombie Reddy (2021) Sinhala Subtitles

Zombie Reddy (2021) Sinhala Subtitles

Feb. 05, 2021India125 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Zombie Reddy (2021) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමා මම ආවෙ.මේ තෙලිඟු සිනමාවේ පලවෙනි සොම්බි චිත්‍රපටය.ඉතින් කොරියන් , ඉංග්‍රීසි වගේ එක්කනම් කම්පෙයා කරන්න බෑ.මොකද මේක ලෝබජට් එකකින් කලත් සුපර් හිට් උන ෆිල්ම් එකක්.

Zombie | Horror | Comedy කාන්ඩ වලට බෙදන්න පුළුවන් මේ චිත්‍රපටය.පෙබරවාරි 5 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.ඉන්දියන් රුපියල් මිලියන 40 ක වියදමක් දරල බොක්ස් ඔෆිස් හි පමණක් ඉන්දියන් රුපියල් කෝටි 15 ක් හොයාගන්න මේ ෆිල්ම් එකට පුළුවන් උනා.Prashanth Varma ගේ අධ්‍යක්ශණයෙන් සහ Raj Sekar Varma ගේ නිෂ්පාදනයෙන් තමයි නිම වෙන්නේ.

රංගනයෙන් දායක වන ප්‍රධාන නලු නිලියො වෙන්නේ
•Sajja Teja
•Anandhi
•Daksha Nagarkar

කතාව ගැන මතක් කලොත්.මැරියො කියන්නෙ ගේම් ඩිසයිනර් කෙනෙක්.ඉතින් මෙයාගෙ අලුත් ගේම් එක ගොඩක් ජනප්‍රිය වෙනව.ඒත් සමහර අය බැනල කමෙන්ට් කරල තියෙනව.කෝඩින් අව්ලක් නිසා ගේම් එක හිරවෙන්න ගන්නව කියලා හොයල බැලුවහම මෙයාලට තේරෙනව.ඉතින් මේ ටීම් එකේ අනිත් අය තමයි මැගී , භද්‍රම් සහ කල්‍යාන් කියන්නෙ.ඉතින් කල්‍යාන් ලව්ව මේක හදාගන්න බලනකොට එයා ගමක මනමාලියක් බලන්න ගිහින් කසාදෙත් තීන්දු කරගෙන.මේක හදාගන්න මේ තුන්දෙනාට එහෙට එන්න කියනව කල්‍යාන්.

ඉතින් මෙයාල පිටත් වෙනව..එතනින් තමයි හැමදේම පටන් ගන්නෙ..අරගෙන බලන්න මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ආයෙම හම්බෙමු.

ඔබට ජය !

Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Original title జాంబీ రెడ్డి
IMDb Rating 6.6 2,785 votes
TMDb Rating 6 9 votes

Similar titles

Dracula: A Love Tale (2025) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Sting (2024) Sinhala Subtitles
Keeper (2025) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Detective Kien: The Headless Horror (2025) Sinhala Subtitles
Dead Talents Society (2024) Sinhala Subtitles
The Drowned (2025) Sinhala Subtitles
Miral (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published